What our pets would like us to know. – हाम्रो घर पालुवा जनावर ले हामीले के थाहा पाओस् भनेर चाहान्छ। – අපගේ සුරතල් සතුන් අප දැනගන්නවාට රුචි දේවල් 

who rescues who the human or the animal

Have you heard this statement or felt this way about a rescued pet in your life? “I don’t know who rescued who.” This saying means the human feels that being with the pet has given them so much love, meaning and joy in their life it feels as though the pet has rescued the human.

Here are some things we’ve learned through animal communication that our companion animals would like us to know:

Dogs would like to be asked, “where would you like to walk today?” Some cats would also like to be taken on walks and car rides!

Our companions would like to share stories about what it was like to live with other humans. Both dogs and cats would like to be asked what they would like to eat this week. We hear that some animals don’t want to eat the same thing, every day of their lives.

Cats would like to be asked if they like their cat litter and the placement of their litter box.

I found these seven numbered questions on the internet. You can absolutely learn to speak with your companion animals in this way! You may be surprised by how your companion responds.

  1. Do you love me?
  2. Do you like going to training? 
  3. Do you like what I give you to eat? 
  4. Do you mind not having a love life? 
  5. What makes you feel the happiest? 
  6. Do you think I treat you right? 
  7. Why do you hate the Postman?

We hear our companion animals would like humans to learn to telepathically talk with them – All of the time!

We hear that even when our companions transition out of their bodies they are with us.
We hear that animals feel they never die – They sometimes come back to our lives in another form. I’ve recently been told by my childhood cat Gravy and a wild possum I would hand feed as a child that they transitioned to a cat named Sox, who was my companion as an adult. Perhaps the most extraordinary discovery I’ve learned through developing the skill of animal and nature communication – Love never dies.

1924141_34097854353_204_n

Annette and her beloved companion Zach the dog in 2008 – Photo Credit: Alexis Arnold Photography

Top Photo: Annettes Pet Sitting Client, November 2018 – Photo Credit: Annette Hadaway

के तपाईंले आफ्नो जीवन काल मा बचाउनु भएको घर पालुवा जनावरले एस्सो भनेको “मलाई थाहा छैन मलाई कस्ले बचाएको भनेर “महसुस गर्नु भएको छ? यो भन्नुको मत्लब के हो भने जनावर सङ भएर मानिसले यत्ती धेरै माया महत्व र खुशी पएको छ कि , लाग्छ मानिस ले नभएर जनावरले मानिसलाई बचाएको छ।

जनावर संचारको कक्षा द्वरा हाम्रो जनावर सहचारले क चाहान्छन भन्ने कुराहरु यस प्रकार का छन :

कुकुरहरुलाई “आज तिमीलाई कहा हिड्ने मन्न छ?” भनेर सोधोस भन्ने लाग्छ। केही बिरालोहरु लाई हिंड्न् र कारमा घुम्न मान लाग्छ !

हाम्रो सहाचार हारुलाई आफ्नो पहिलो मालिक सङ बसेको अनुभव सुनाउनु मन लाग्छ। दुबै कुकुर र बिरालो लाई यो हाप्ता के खाने भनेर सोधेको मन पर्छ। हामीले सुनेको कि केही जनावर लाई हरेक दिन एकै प्रकार को खानेकुरा खानु मानपर्दैन भनेर।

बिरालोहरु लाई उसको फोहोर र फोहोर फाल्ने भाडा कहाँ राख्ने भनेर सोधेको मन पर्छ। तल उल्लेखनित प्रश्न मैले ईन्टरनेटमा भेटेको हो जुन सोधेर तपाईहरु आवस्यक आफ्नो सहचार जनावर सङ बोल्न सिक्न सक्नु हुने छ! तपाई हरु सयेद अचम्मित पर्न सक्नु हुन्छ होला आफ्नो सहचारले दिएको प्रतिक्रिया ।

 १. के तिमी मलाई माया गर्छौ?
 २. के तिमी लाई ट्रेनिङमा जान मान लाग्छ?
 ३. के तिमी लाई मैले खान देको चिज मन पर्छ?
 ४. माया बिनाको जीवन मन पर्छ तिमी लाई ?
 ५. तिमी लाई सबैभन्दा धेरै खुशी कति बेला महसुस हुन्छ ?
 ६. के तिमी लाई लाग्छ कि मैले तिमी लाई राम्रो ब्यवहार गर्छु ?
 ७. तिमी लाई पोस्टम्यान किन मन पर्दैन?

हामिले सुनेको कि ,हाम्रो सहचार जनावरहरु हामीले टेलिप्याथी द्वारा उनिहरु सङ हरेक पल कुरा गरिरहोस भनेर सोच्दछन! 

हामीले सुनेको कि, जब हाम्रो सहचार जनावर को मृत्यु भैसके पछि पनि उनिहरुले हामी लाई कहिले छोडेर जदैनन। जनावरहरुलाई लाग्छ कि उनिहरु कहिले नि मरेर जदैनन। शरीर नरहे पनि उनिहरु को आत्मा कुनै न कुनै रुप लिएर आकै हुन्छन। मलाई हालैमा भनिएको थियो कि मेरो बाल्यकालको बिरालो जस्को नाम ग्रेभी थियो र अर्को जंगली ओपोसम जोस्लाइ मैले हातले सानोमा खाना खुवाएको थिए, उनी हरु अहिले सोक्स नाम को बिरालो बनेर आएको छन जुन चाहिँ मेरो अहिले को सहचार हो। तसर्थ जनावरसङ संचार गर्ने छमता बिकास गरेर यस्तो अनपेक्षित कुरा पत्ता लगाए कि माया कहिले मर्दैन रहेछ।

एनेट र उसको प्यारो सहचार ज्याक ,२००८ – एलेक्सिस आर्नोल्डले खिचेको तस्वीर

माथीको तस्वीर : एनेटले घर पलुवा जनावरमो हेर बिचार गरिरहेको, नोवेम्बर २०१८ – एनेटले खिचेको तस्वीर ।

ඔබ විසින් ජීවිතය බේරාගත් සුරතල් සතෙකු පිළිබද මෙලෙස දැනී හෝ  අසා තිබෙනවාද? ” මම දන්නේ නැහැ කවුරු කාව බේරා ගත්තද කියලා”  මෙවැනි කතා සුරතලුන්ගෙන් මිනිසුන් හට ඉමහත් ආදරයක් දනෙන බවත්,ඔවුන්ගේ ජීවිතයට වින්දනයක් ලැබෙන බවත් සුරතලුන් මිනිසුන් බේරා ගත් බවත් කියවෙනවා.
අප සතුන් සමග කල සංනිවේදනය හරහා අපගේ සත්ව සාමාජිකයනුත් අපත් ඉගෙන ගත් දේවල්  සහ සතුන් අපට දැනුම් දීමට කැමති දේවල් කීපයක් මෙහි සදහන් වේ:
සුනඛයින් අසන්නට කැමති ” ඔබ අද ඇවිදින්න කැමති කොහේද?” සමහර බළලුන් වාහනයකින් රවුමක් ගිහින් ඇවිදලා එන්න කැමතියි!
අප සාමාජිකයන් අනෙකුත් සතුන් සමග ජීවත් වීම කෙබදු ආකාරයක් වන්නේද යන්න මේ තුලින් ඔබට පැහැදිලි කෙරේ.බළලුන් සහ සුනඛයින් දෙගොල්ලගේම කැමත්ත තමා  මොනවද මේ සතියේ ආහාරයට ගන්නේ කියලා ඔවුන්ගෙන් අහන එක.සමහර සතුන්ට එදිනෙදා ජීවිතයේදී එකම දේවල් ආහාරයට ගන්න අකැමති බව අපට අසන්නට ලැබෙනවා.
බළලුන් ඔවුන්ගේ පැටවුන් කුඩා පෙට්ටියක තියනවාට කැමතිදැයි විමසනවාට මනා රුචිකත්වයක් දක්වයි.
අන්තර් ජාලයේ මෙම සංඛ්‍යාත්මක ප්‍රශ්ණ හත මට හමුවිය.මෙමගින් ඔබට සත්ව සාමාජිකයන් සමග නිසැකවම කතා කිරීමට  ඉගෙනගත  හැකිවේ! ඔබගේ සාමාජිකයාගේ ප්‍රථිචාරය ඔබ මවිත කරාවී
1. ඔබ මට ආදරය කරනවාද?
2. ඔබ පුහුණුවීම් කිරීමට කැමතිද?
3. මම ලබාදෙන ආහාර වලට ඔබ කැමතිද?
4. ආදරණීය ජිවිතයක් නොලෑබුනාට කමක් නැද්ද?
5. ඔබව තෘප්තිතිමත් බවක් ගෙන දෙන්නේ මොනවාද?
6. ඔබ හිතනවද මා නිවැරදි ලෙස ඔබට සලකන බව?
7. ඔබ තැපැල් කරුට වෛර කරන්නේ ඇයි?
සත්ව සංනිවේදනය හරහා සතුන් සමග කතා කිරීම මිනිසුන් ඉගෙන ගන්නේ නම් ඊට මනා කැමැත්තක් ඔවුන් තුල පවතින බව සත්ව සංනිවේදකයින් මගින් අපට අසන්න ලැබුනා – සෑම වෙලාවකම !
අප සාමාජිකයින් ඔවුන්ගේ ශරීරයෙන් සංක්‍රමණය වන විට පවා ඔවුන් අප සමග සිටින බව නිරතුරුවම අසන්නට ලැබෙනවා.
සත්වයින් කෙදිනකවත් නොමැරෙන හැගීමකින් පසුවන බවත් අපට අසන්නට ලැබෙනවා –
සමහරවිට ඔවුන් නොයෙක් ආකාර‍යෙන් අප ජීවිත තුලට පැමිණෙනවා.
මාගේ ළමා වියේ සිටි සුරතල් බළලා සහ නිශාචර සතෙකු මෑතකදී මා හට පැවසූයේ වැඩිහිටියෙකු ලෙස මාගේ මිතුරිය සොක්ස් නම් බළලෙකු ලෙස සංක්‍රමණය වූ බවත් කුඩා කාලයේදී මා ආහාර කවා පොවා ඇති බවත්‍ ය.
බොහෝ විට සත්ව සහ ස්වාභාවික සංනිවේදනයේ කුසලතා වර්ධනය කිරීම හරහා මා උගත් අසාමාන්‍යය සොයා ගැනීම වූයේ – සෙනෙහස කෙදිනකවත් මිය නොයන බවයි.
ඇනට් සහ ඇයගේ සමකාලීන මිතුරිය වන සැක් 2008 වසරේ සුනඛයෙකි – ඡායාරූප දායකත්වය සහ ඡායාරූපකරණය : ඇලෙක්සිස් ආර්නෝල්ඩ්.
ඉහත ඡායාරූපය: ඇන්ට් ගේ සුරතල් සත්ව රැකවල් සේවාදායකයා නොවැම්බර් 2018 – ඡායාරූප දායකත්වය : ඇනට් හැඩවේ.