Interview with an Oregon Black Bear – ओरेगनको कालो भालूको अन्तरवार्ता – ඔරිගන් හී කළු වලසා සමග පැවති සම්මුඛ සාකච්ඡාව

bear

Officials with the Oregon Department of Fish and Wildlife
in the United States killed a young black bear near Hagg Lake on Thursday, June 13th after the creature had become habituated to humans because so many people were feeding it.

The bear was excited to communicate for the blog. Here is our communication on 6/23/19.

A. How old are you?
B. 4

A. How long have you been on your own, without your mom?
B. I left my mom in 2018 – My mom is still alive deep within the forest range.

A. How did you find Hagg Lake?
B. Literally ran into the area while foraging.

A. Why or who were you running from?
B. Humans.

A. We communicators hear the animals have their own type of “world wide web”, is this true and when you find areas with good feeding do you share location with others like you?
B. Yes, sort of – We are constantly communicating with others like how you are communicating with me today. We do not necessarily share feeding areas with others who are not in our immediate families but we do warn others of dangerous human areas.

A. When you were killed last week did you reach out and warn other bears?
B. Yes.

A. I understand that animals are often in humans lives to teach them. Did you know your fate with humans ahead of time?
B. No. I had hope that I would not be killed for eating the food humans offered me.

A. Was this killing a lesson for humans?
B. Yes.
A. How so?
B. Learning. Humans love, hate us and are scared of us all at the same time. Wild animals are often misunderstood. It’s time to bridge that gap. There will be some that read this article who had fed me. This lesson is big for them.

A. Do you want the humans who fed you to feel guilt or shame?
B. No – We want humans to love and understand beyond themselves.

Photo: Courtesy, Washington County Sheriff’s Office

 

ओरेगनको माछा र वन्यजन्तु विभागसंग मिलेर अधिकारीहरूले संयुक्त राज्य अमेरिकाको ह्याग ताल मा जुन १३ गते बिहिवार को दिन एउटा युवा कालो भालू मारेका थिए किन भने त्यो भालू मानिस हरु सन्घ बस्ने बानि भैसकेको थियो अनि उनिहरुले भालूलाइ खाना खुवाउने गर्थ्ये।

यो ब्लोग्को लागि सन्चार गर्ने भालू उत्साहित थियो। ६/२३/१९ मा गरेको सन्चार यस प्रकार को छ।

कः तिम्रो उमेर कति भयो?
खः ४

कः आफ्नो आमा बिना तिमी एक्लै बसेको कति समय भयो?
खः मैले २०१८ मा मेरो आमालाइ छोडेको। मेरो आमा अझै नि गहिरो जंगल भित्र जिउँदै हुनुन्छ।

कः ह्याग ताल कसरी भेट्यौ तिमीले?
खः चर्दै भाग्दै गै रहेको बेला त्यो छेत्रमा पुगेको म।

कः किन र को देखि भागि रहेको थियौ तिमी?
खः मनिस।

कः हामी सन्चारकर्मी हरुले सुनेको जनवार हरु को आफ्नै प्रकारको ”बिश्व ब्यापी सन्जल” हुनछ हरे अनि के यो साचो हो कि तिमीहरुले राम्रो चरन गर्ने ठाउ भेटायो भने अरु संग पनि बाड्छौ?
खः हो भन्दा नि हुन्छ- हामी निरन्तर अरु जनवार सघं यसरी नै सन्चार गरि रहन्छुम। हाम्रो परिवार भन्दा बाहेक अरु लाई चरन गर्ने ठाउ देखाउदैनम तर खतराजनक मनिस छेत्र हरु बारे सन्केत चै दिन्छम।

कः गएको हप्ता तिम्रो म्रित्यु हुदा के तिमीले अरु भालूहरु लाई सचेत गराएको थियौ?
खः थिए।

कः म बुझ्छु कि प्राय जसो जनवार हरु मनिसलाई सिकाउन उनरु मझ बस्छन। के तिमीलाई मानिस सघंको आफ्नो भाग्य समय अघि थाहा थियो?
खः नाइ। मलाई आशा चै थियो कि मनिस हरुले दिएको खाना खाए बापत म मारिन्न होला भनेर।

कः के तिम्रो म्रित्यु मानिसहरूको लागि एउटा पाठ होला र?
खः हुन्छ।
कः कसरी?
खः सिक्न। मनिस हरु ले हामी लाई माया गर्छन, घृणा गर्छन अनि हामी देखि डराउछन पनि।
वन्यजन्तुहरु प्राय: गलत बुझिन्छ। यो समय दुइ बिच को अंतर हटाउने हो। मलाई खाना खुवाउने मध्ये कोहि न कोहि ले यो लेख सायद पढ्छन होला। यो पाठ तिनीहरूको लागि ठूलो छ।

कः के तिमीलाई खाना खुवाउने मनिस हरु ले दोषी वा शर्म महसुस गरोस भनेर चाहान्छौ?
खः होइन- हामी चाहान्छौ कि मनिस हरुले हामीलाइ माया गारोस र धेरै बुझोस।

फोटो: कोर्टेसी , वाशिङ्टोन कन्टृ शेरिफको अफिस

ඔරිගන් හී මත්ස්‍ය සහ වනජීවී දෙපාර්තුමේන්තුවේ නිළදාරීන් සමග ජූනි මස 13 වන බ්‍රහස්පතින්දා එක්සත් ජනපදයේදී හැග් විල අසල තරුණ කළු වලසෙකු මරා දෑමුවේ බොහෝ මිනිසුන් ආහාර ලබා දී එම සත්වයා මිනිසුන්ට හුරු පුරුදු වීමෙන් අනතුරුවයි.

වලසා බ්ලොග් සටහන සමග සංනිවේදනය කිරීමට මහත් උද්‍යෝගයකින් පසු විය.වසර 2019.06.23 වන දින අප හා පැවති කථා බහ මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු.

ඇනට් : ඔබගේ වයස කීයද?

වලසා : 4

ඇනට් : ඔබගේ මව නොමැතිව තනිවම ඔබ සිටි කාලය කොපමණද?

වලසා : මම මාගේ මව අත් හැර පැමිණියේ වසර 2018 දී – මාගේ මව තවමත් වනාන්තරයේ ඉතා ඇතුලට වෙන්නට ඇති කොටසක ජීවත් වෙනවා.

ඇනට් : ඔබට හැග් විල හමු වූයේ කෙසේද?

වලසා : වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආහාර සොයා යන අතරතුරේදී.

ඇනට් : ඇයි  කව්ද ඔබව ලුහු බැන්දේ?

වලසා : මිනිසුන්

ඇනට්: සන්නිවේදකයන් වන අපට අසන්නට ලැබුනා සතුන් වෙනුවෙන්ම නිර්මාණය වූ ” ලෝක ව්‍යාප්ත ජාලයක් ” පවතින බව මෙය සත්‍යයක් වන අතර ඔබ හොද ආහාර ඇති ප්‍රදේශ සොයා ගත් විට අනෙකුත් අයට එම සථාන පිළිබදව දැනුම් දෙනවාද?

වලසා : ඔව්. අපි අවශ්‍යයතාවය මත පෝෂණ ප්‍රදේශ ගැන අපගේ පවුල්වල නොවන වෙනත් අයට කියන්නේ නැහැ නමුත් අනතුරුදායක මිනිස් ප්‍රදේශ ගැන ඔවුනට අනතුරු අගවනවා.

ඇනට් : පසුගිය සතියේ ඔබ මරා දැමූ විට අනෙක් වලසුන් හට අවවාද කිර්‍රිමට හැකි උනාද?

වලසා : ඔව්.

ඇනට් : සතුන් බොහෝ විට මිනිසුන්ගේ ජීවිත තුල ඉගැන්වීම් සිදු කරන බව මට වැටහෙනවා.මිනිසුන්ගෙන් ඔබට අත්වන ඉරණම කලින්ම දැන සිටියාද?

වලසා : නැහැ.මම මිනිසුන් දෙන ආහාර අනුභව කලාට මාව මරන්නේ නැහැ කියන බලාපොරොත්තුවක් තිබුනා.

ඇනට් : මෙම මරණය මිනිසුන් හට පාඩමක් ද?

වලසා : ඔව්.

ඇනට් : ඒ කොහොමද?

වලසා : ඉගෙනගැනීම.මිනිසුන් ආදරය කරනවා.වෛර කරනවා.අපි ගැන බියක්ද එකම වෙලාවෙ හට ගන්නවා.වන සතුන් වන අප බොහෝ විට වරදවා වටහාගෙන ඇත.එම පරතරය එකිනෙකට යා කිරීමට කාලය පැමිණ ඇත.මට ආහාර දුන් අය පවා මෙම ලිපිය කියවනවා ඇති.මේ පාඩම ඔවුන්ට ලොකු දෙයක්.

ඇනට් : ඔබට අවශ්‍යය වන්නේ ඔබව පෝෂණය කල මිනිසුන් හට අපහසුතාවයක් හෝ ලැජ්ජාවක් දැනෙනවාටද?

වලසා : නැහැ.අපට අවශ්‍යය වන්නේ මිනිසුන් තමුන්ගෙන් එපිටට ගොස් ආදරය කර එය තේරුම් ගැනීමයි.

ඡායාරූප: අනුග්‍රහය, වොෂින්ටන් නගරයේ ෂෙරිෆ් කාර්‍යයාලය