One of the most surprising things and there are many, that I’ve learned when communicating with animals is – Animals love flowers!
I started hearing animals love flowers early in my animal and nature communication education. Dogs would often share that a certain flower would bring them a feeling of well being. Perhaps that’s why the Brach Flower Remedies are popular with our animal companions.
While caring for dogs when their humans are on vacation I’ve noticed that many stop to smell flowers on our walks.
A dog shared with me last week that she would like a bouquet of flowers brought to the shelter she is housed in to bring joy to the animals and humans there.
An elephant I spoke with last week who is currently housed at a U.S. sanctuary requested a human to visit her and bring her sunflowers!
That got me thinking, wouldn’t it be wonderful if florists would donate bouquets to animal shelters? Perhaps shelters could grow their own flowers and even their own food – I hear there are some already doing this.
Flower Power – The promotion of peace and love as a means of changing the world, one sniff at a time!
Photo Credits Left to Right:
Sondra McFeters•Rucca, Rebecca Reinke Merrion•Church
तिनीहरूका कुकुरहरू छुट्टीमा हुँदा कुकुरहरूको स्याहार गर्दा मैले याद गरे कि थुप्रै कुकुरहरू हाम्रो हिंडमा फूलहरू गन्ध लिन रोकिन्छन्।
मैले स्यहर गर्ने कुकुर्को मालिक छुट्टीमा हुँदा, प्रय जसो याद गरे कि थुप्रै कुकुरहरू हाम्रो हिंडमा फूलहरू गन्ध लिन रोकिन्छन्।
गत हप्ता एउटा कुकुरले साझा गरेको थियो कि उ बस्ने ठाउँमा त्यहा को पशु र मनिषलाई उत्सह दिन एउटा फुलको गुल्दस्ता उपहार चहेको जनायो।
गत हप्ता मैले बोलेको हात्ती जसले हालै यु.एस. अभयारण्यमा राखिएको छ उस्ले एउटा मान्छेलाई उनीसँग भेट्न आउँदा सूर्यमुखी फुलहरु ल्याउन अनुरोध गरे!
यो कुर ले मलाई सोच्ने बनयो कि यदि फूलवालाहरूले जनावरको आश्रयमा गुलदस्ता दान दिदा राम्रो हुँदैन र? यदी केहि आश्रय घरहरुले आफ्नै बगैचमा फूल र खद्य पढार्थ फलाउन सके कती राम्रो हुनेथ्यो।
फुलको शक्ति – विश्व परिवर्तन गर्ने माध्यमको रूपमा शान्ति र प्रेमको प्रबर्धन, एक पटकमा एउटा बास्ना लिने।
फोटो क्रेडिटहरू बाँया देखि दायाँ:
सोन्द्रा मेक्फेटेर्सले लिएको रुक्का को तस्बिर , रेबेका रेइन्केले लिएको चर्चको तस्बिर
සත්වයින් සමග සංන්නිවේදනයේදී මා ඉගෙනගත් පුදුම සහගත දේවල් අතුරින් වඩාත්ම මවිතයට පත් වූ කාරණය වූයේ – සතුන් මල් කෙරේ දක්වන සෙනෙහසයි!
සත්ව සහ සොභාදහම් සංනිවේදනය පිළිබද අධ්‍යයනයේ මුල් අවදියේදීම සතුන් මල් කෙරේ දක්වන සෙනෙහස මා හට අසන්නට ලැබුණා.සුනඛයින් සෑම විටම සදහන් කලේ එක්තරා මලක් ඔවුනට යහපත් පැවැත්ම පිළිබද හැගීමක් ගෙනදුන් බවයි.ඇතැම් විට බාච් මල් පිළියම් සත්ව මිතුරන් අතර ජනප්‍රිය වීමට මෙය හේතුවක් වන්නට ඇත.
සුනඛයින්ගේ භාරකරුවන් නිවාඩුවක් ගත කිරීමට ගොස් සිටියදී මා සුනඛයන් බලා ගන්නා අතර තුර ඔවුන් සමග ඇවිදිමින් සිටියදී නිරීක්ෂනය වූ එක් දෙයක් වූයේ ඔවුන් මල් වල සුවද අත් විදීම සදහා නවතින බවයි.
පසුගිය සතියේ එක් දිනකදී එක් සුනඛයෙකු මා හා සදහන් කලේ මිනිසුන්ට මෙන්ම සතුන්ටද සතුට ගෙන ඒම සදහා මල් කළඹක් ඔහු සිටින ස්ථානයට රැගෙන එනවා නම් එය මහත් ආශ්වාදයක් බවයි.
පසුගිය සතියේ දිනකදී මා සමග සංන්නිවේදනයේ යෙදුනු එක්සත් ජනපදයේ අභය භූමියක වෙසෙන අලියෙකු ඔහුව නැරඹීමට සූර්‍යකාන්ත මලක් රැගත් මිනිසෙකු හට පැමිණෙන ලෙස ඉල්ලා සිටියා.
එහිදී මා හට හැගී ගියේ මල් විකුණන්නන් සත්ව වාස ස්ථාන වෙත මල් කළඹක් පරිත්‍යාග කරන්නේ නම් එය කෙතරම් අපූරුද යන්නයි.
කුසුමක බලය – ලෝකය වෙනස් කිරීමේ අරමුණින් සාමය සහ සෙනෙහස ප්‍රවර්ධනය කිරීම.
එක් වරකට එක් වරක් පමණක් සුවද අත් විදින්න!
ඡායාරූප දායකත්වය වමේ සිට දකුණට:
සොන්ඩ්‍රා මැක්ෆෙටර්ස්.රුකා,රෙබේකා,
රෙයින්ක් මැරියොන්.දේවස්ථානය