
We opened our door one year ago! September, Animal and Nature Connect celebrated one year of service. Here is the link to our very first blog post.
Early in our year, we found the perfect partner in a Nepalese translator. Every blog post is written in English then translated to Nepalese. If you are interested in translating your language to our blog posts please contact us at animalandnatureconnect@gmail.com.
Dr. Maia Kincaid and the Sedona International School for Animal and Nature Communication is assisting Animal and Nature Connect in an Telepathic Elephant Personality Study. We are currently gathering testing data with the help of Packy the Elephant. The next phase will include giving the test, to a small group of elephants who volunteered to be our test group. To find out more about this study and how you can be involved please check our website for updates on the menu bar and subscribe to our blog.
We have been working hard at building our website which first started as a simple blog. This year we can now add video to our website and blog! Here is our first blog post featuring a video. Thank you to our friends at WordPress for all of the free technical assistance!
Our next year will include continuing education while also teaching animal and nature communication to adults and children in the United States and abroad. We will continue working with humans and their companion animals – We’ve had the pleasure of working with many wonderful beings both human and nonhuman. We are grateful for every new friend!
Next year Animal and Nature Connect will have some surprises for you! Check our website for updates on the menu bar and subscribe to our blog.
Photo Credit: Annette Hadaway
पशु र प्रकृति सनंयोजकको ढोका हामीले पोहोर सालको सितम्बर महिनामा खोलेको नि एक वर्ष भयो।
हाम्रो पहिलो ब्लगको लिकं यहा छ।
यो वर्षको सुरुवातमा हामीले एक उत्तम नेपाली अनुवादक साझेदार भेट्टायौं। प्रत्येक ब्लग पोष्ट
अंग्रेजीमा लेखिन्छ त्यसपछि नेपालीमा अनुवाद गरिन्छ। यदि तपाईं हाम्रो ब्लग पोष्टहरूमा तपाईंको
भाषामा अनुवाद गर्नमा रूचि राख्नुहुन्छ भने कृपया हामीलाई
animalandnatureconnect@gmail.com. मा सम्पर्क गर्नुहोस्।\
डा. मिया किन्सियाड र सेडोना इन्टरनेसनल स्कूल फर एनिमल एण्ड नेचर कम्युनिकेसनले पशु र प्रकृति
सनंयोजकलाई हात्तीको व्यक्तित्व्को अध्ययन गर्न सहयोग पुर्याउँदैछ। हामी हाल प्याकी नमक हात्तीको
सहयोगमा परीक्षण तथ्य भेला गर्दैछौं। अर्को चरणमा हात्तीहरूको एउटा सानो समूहलाई परीक्षा दिने छौजसमा हात्तीहरु स्वेच्छाले हाम्रो परिक्षण समूह हुन समावेश हुदैछन। यस अध्ययनको बारेमा थाहा पाउन
र आफु कसरी समावेश गर्न सकिन्छ भन्ने बारे थप जानकारीको लागि कृपया हाम्रो वेबसाइटको मेनु
बारमा रहेको अपडेटहरू जाँच गर्नुहोस् र हाम्रो ब्लगको सदस्यता लिनुहोस्।
हामी हाम्रो वेबसाइट निर्माण गर्न धेरै मेहनत गरिरहेका छौं, जुन पहिला साधारण ब्लगको रूपमा शुरू
भएको थियो। यस वर्ष हामी अब हाम्रो वेबसाइट र ब्लगमा भिडियो थप्न सक्छौं! यहाँ भिडियो प्रस्तुत गर्ने
हाम्रो पहिलो ब्लग पोष्ट छ। सबै नि: शुल्क टेक्निकल सहयोगका लागि हाम्रा WordPress का
साथीहरूलाई धन्यवाद दिन चाहन्छम।
हाम्रो आउँदो वर्षमा शिक्षा निरन्तर सामेल हुनको साथै संयुक्त राज्य अमेरिका र विदेशमा वयस्कहरू र
बच्चाहरूका लागि पशु र प्रकृति संचार पनि सिकाउनेछौ। हामी मानिस र तिनीहरूका साथी
जनावरहरूसँग काम जारी राख्नेछौं – धेरै अद्भुत प्राणीहरू दुबै मानिस र गैर मानवसँग काम गर्न हामीलाई
धेरै आनन्द भएको थियो। हाम्रा हरेक नयाँ साथीको लागि हामी आभारी छौं!
अर्को वर्ष पशु र प्रकृति सनंयोजकले तपाईंको लागि केही आश्चर्यहरू ल्याउनेछ! मेनू पट्टीमा
अपडेटहरूको लागि हाम्रो वेबसाइट जाँच गर्नुहोस् र हाम्रो ब्लगको सदस्यता लिनुहोस्।
फोटो क्रेडिट: एनेट हाडावे, काठमाडौं नेपाल २०१४
फोटो क्रेडिट: Annette Hadaway
මීට වර්ෂයකට පෙර සැප්තැම්බර් මාසයේදී අපගේ ප්‍රවේශය සිදු විය.ඊට සමගාමීව සත්ව සහ සොභාදහම් සම්භන්ධතා සේවාව පළමු සංවත්සරය සමරනු ලැබුවා.අපගේ කුළුදුල් බ්ලොග් සටහන මෙතනින්.
අපගේ වසරේ මුල්ම කාලයේ නේපාල ජාතික ඉතා හොද පරිවර්තකයකු අපට මුණ ගැසුනා.ඉංග්‍රීසියෙන් රචනා කරන ලද සෑම බ්ලොග් සටහනක්ම නේපාල භාෂාවට පරිවර්තනය කලා.ඔබගේ හාෂාවෙන් අපගේ බ්ලොග් සටහන් පරිවර්තනය කිරීමට උනන්දුවන්නේ නම් මෙතනින් අප හා සම්භන්ධ වන්න.animalandnatureconnect@gmail.com
සත්ව සහ සොභාදහම් සංනිවේදන සෙඩෝනා ජාත්‍යන්තර පාසල සහ වෛද්‍ය මයියා කින්කේඩ් විසින් පෞරෂත්ව අලි ඇතුන් අධ්‍යනය සදහා සත්වයින් සහ සොභාදහම සමග සම්භන්ධ කිරීමට සහය දක්වයි.මේ දිනවල පැකී නම් අලියාගේ සහය ඇතුව අප සියල්ලම එකතු වී දත්ත පරීක්ෂාවක නියැලිමෙන් සිටිමු.මීළග අදියරේදී අපගේ කණ්ඩායම ලෙස ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන අලි ඇතුන් කණ්ඩායමකට පරීක්ෂණය ලබා දීම ඇතුලත් කර ඇත.මෙම අධ්‍යනය සදහා තව දුරටත් සොයා බැලීමට ඔබට හැකියාව පවතින අතර අපගේ වෙබ් අඩවිය හරහා යාවත්කාලීන වූ තොරතුරු දැන ගැනීමට මෙනු ඛේතය මත ඇති බ්ලොග් සටහන් සක්‍රීය කර ගැනීමෙන් හැකියාව ඇත.
ඉතා සරල ලෙස ආරම්භ කල බ්ලොග් සටහන් ඇතුලත් අපගේ වෙබ් අඩවිය ඉතා කැපවීමෙන් ගොඩ නගන්නෙමු.මෙම වසරේදී අපගේ වෙබ් අඩවියට සහ බ්ලොග් සටහන් වලට වීඩියෝ දර්ශණ පවා ඇතුලත් කිරීමට හැකියාව ඇත.මෙන්න අපගේ ප්‍රථම වීඩියෝ දර්ශණ ඇතුලත් බ්ලොග් සටහන.අපගේ මිතුරන් වන වචන මුද්‍රණාලය මගින් නොමිලේ ලබා දුන් තාක්ෂණික සහයෝගයට ඉතා ස්තුතිවන්ත වන්නෙමු!
මීළග වසරේදී සත්ව සහ සොභාදහම් සංනිවේදන ඉගැන්වීම් වලදී එක්සත් ජනපදයේත් ඉන් පිටතත් අධ්‍යාපනික වැඩසටහන තුලින් වැඩිහිටියන් මෙන්ම ළමයින් හටත් ඉගැන්වීමේ කටයුතු කරගෙන යාමට අදහස් කරගෙන සිටින්නෙමු. ඉදිරියේදී මිනිසුන් සහ ඔවුන්ගේ සත්ව සගයින් සමග වැඩකටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වෙමු – මිනිස් නොමිනිස් දෙපාර්ශවයේ බොහෝමයක් අය සමග වැඩකිරීමේදී අප ඉමහත් තෘප්තියක් ලබන්නෙමු.සෑම නව මිතුරෙකු වෙනුවෙන්ම අපි කෘතවේදී වෙමු!
සත්ව සහ සොභාදහම් සම්භන්ධතා වෙතින් ඊලග වසරේදී පුදුම දනවන දේ ඔබ වෙත රැගෙන එන්නෙමු!අපගේ වෙබ් අඩවිය යාවත්කාලීන කරගනිමින් අපගේ බ්ලොග් සටහන්ද සක්‍රීය කර ගන්න.
ඡායාරූප දායකත්වය : ඇනට් හැඩවේ