




The Climate Crisis along with Wildlife Human Coexistence are terms we humans hear and read about frequently these days – From what we wear to what we eat to how we move around in the world, humans are finding out how our everyday choices affect the entire planet.
Merriam-Webster Dictionary defines the word coexist
: to exist together or at the same time.
: to live in peace with each other especially as a matter of policy.
A young rhino is often seen walking the streets in the village of Sauraha Nepal which borders Chitwan National park. While communicating with this rhino we learned the rhino is an educator. We learned the rhino’s mother not long ago passed away in the park and at this time the rhino is happiest in the village, loving the humans there.
I shared with the rhino, after hearing humans were riding by the rhino on their motorbikes slapping the rhino that I was afraid for the safety of the rhino. The rhino politely told me they were not afraid, knew how to get back into the forest and repeated they were here to educate.
This rhino wanted us to explain to the humans in the village the rhino since losing their mother feels the village are family. “We need to treat each other like family.”
Teachers can come to us in all shapes, sizes, and species. We can push what we are hearing deep down within or embrace what we hear – Which will you choose?
Photo Credits: Annette Hadaway, Sauraha Nepal – 2019/2020
मौसम संकट र वन्यजन्तु मानव सह-अस्तित्व भन्ने शब्दहरू जुन हामी मानवहरू आजका दिनहरूमा बारम्बार सुन्छौं र पढ्छौं – हामीले के लगाउँछौं, के खान्छौ र यस संसारमा हामी कसरी घुम्दछौं, हाम्रो दैनिक छनौटहरूले सम्पूर्ण ग्रहलाई कसरी असर गर्दछ भनेर पत्ता लगाइरहेका छन्।
मेरिअम-वेबस्टर शब्दकोशले ‘सह अस्तित्व’ शब्दलाई येसरी परिभाषित गर्दछ
: सँगै वा एकै समयमा अवस्थित हुने
: एक अर्कासँग शान्तिमा रहन विशेष गरी नीतिको मामलाको रूपमा
नेपालको चितवन राष्ट्रिय निकुञ्ज नजिकै रहेको सौराहा नामक गाउँमा एउटा जवान गैंडा अक्सर सडकहरूमा हिंडिरहेको देखिन्छ। यस गैंडासँग सञ्चार गर्दा हामीले सिक्यौं कि गैंडा एक शिक्षक हो। हामीले पत्ता लगायौं कि गैंडाकी आमा पार्कमा केहि वर्ष अघि बितिसकेको रहेछ र यस समयमा त्यहाँ गैंडा गाउँमा सबैभन्दा खुशी छ मानिसहरुलाई माया गर्दै।
मानिसहरु आफ्नो मोटरसाइकल कुदाउदै त्यस गैंडालाई पिठ्युमा थप्थपाएर जान्छन, सञ्चारको क्रममा मैले गैंडासँग उसको सुरक्षाको लागि डराएको साझा गरे। गैंडाले शिष्टतापूर्वक मलाई भन्यो कि उनीहरू डराउँदैनन्, कसरी जंगलमा पस्ने भनेर जान्दछन् र उनीहरू यहाँ शिक्षा दिन आएका थिएँ भनेर दोहोर्याउँथे।
यो गैंडाले गाउँका मानिसहरूलाई हामी द्वारा बुझाउन चाहान्थें कि आमा गुमाए पछि गाउँनै उसको परिवार ह । “हामीले एक अर्कालाई परिवार जस्तो व्यवहार गर्नु पर्छ।”
शिक्षकहरू सबै आकार, प्रजातिहरू र स्वरुपमा हामीकहाँ आउन सक्छन्। हामी भित्र के सुनिरहेका छौं त्यसलाई भित्र धकेल्न सक्दछौं वा हामी सुनेका कुरालाई अँगाल्न सक्छौं – तपाईं कुन छनौट गर्नुहुन्छ?
फोटो क्रेडिटहरू: एनेट हडवे, सौराहा नेपाल – २०१//२०२०
දේශගුණික විපර්‍යාස ලෙස මානව සහ වනජීවී සහජීවනය මේ දිනවල නිතරම අසන්නට සහ කියවීමට ලැබෙන සුලභ මාතෘකා වේ. අප අදින පළදින දේ සිට කන බොන දේ දක්වා අප ලෝකයේ ගමන් කරන ආකාරයද මිනිසුන් ලෙස එදිනෙදා තේරීමද සමස්ත ග්‍රහලෝකයට බලපාන්නේ කෙසේදැයි විමසිය යුතු වේ.
සහජීවනය යන වචනය Marriam Webster ශබ්දකෝෂයේ මෙලෙස අර්ථ දක්වයි.
: එකට සිටීම හෝ එක්වරම පැවතීම.
: විශේෂයෙන්ම ප්‍රථිපත්තිමය වශයෙන් එකිනෙකා සමග සාමයෙන් ජීවත් වීම.
නේපාලයේ සෞරහා ගම්මානයේ චිත්වාන් ජාතික වනෝද්‍යානයට යාබදව ඈති වීදිවල නිතරම තරුණ රයිනෝ ඇවිදිමින් සිටිනු දක්නට ලැබේ.මෙම රයිනෝ සමග අදහස් හුවමාරු කර ගැනීමේදී ඔහු හොද අධ්‍යාපනඥයෙක් බව අපට වැටහුනි.
රයිනෝගේ මව ටික කාලයකට ඉහතදී වනෝද්‍යානයේදී මිය ගිය බවත් ඊට ඉහත කාලයේ පවා රයිනෝ ගමේ මිනිසුන් සමග සතුටින් සිටිමින් මිනිසුන් හට ආදරය කරන බවත් අප ඉගෙන ගත්තෙමු.
මිනිසුන් රයිනෝ වටා යතුරු පැදිවලින් ගමන් කල බව ඇසීමෙන් පසු රයිනෝගේ ආරක්ෂාව ගැන මා බිය වූ බව ඔහුට දන්වා සිටියා.
මේ රයිනෝ හට අවශ්‍ය වූයේ අම්මා නැති වූ පසු ගමේ වාසය කරන මිනිසුන් තම පවුලේ අය ලෙස දැනෙන බවයි.අපි එකිනෙකාට පවුලේ අය මෙන් සැලකිය යුතුයි.
ගුරුවරුන්ට ඕනෑම හැඩයකින්,ප්‍රමාණයකින් සහ විශේෂයකින් අප වෙත පැමිණිය හැක.
අපට ඇසෙන දේ හදපතුලට කිදා බැසීමට සහ එලෙස ඈසෙන දේ වැළද ගැනීමට අපට හැකියාව ඇත – ඔබගේ තේරීම කුමක්ද?
ඡායාරූප සටහන: ඇනට් හැඩවේ , සෞරහා නේපාලය = 2019/20120