Fireflies at 59 – ५९ मा जुनकिरी – 59 දී දර්ශණය වූ කණාමැදිරියෝ

Thanksgiving 2019 Sauraha Nepal – On an evening walk to the village I saw fireflies in-person for the first time in this life! There were hundreds of fireflies also known as lightning bugs in the strip of tall grass along the road bordering the mustard fields surrounding my hotel.

Although I would read in books or see movies of kids having adventures capturing lightning bugs in clear glass jars – We didn’t see these glowing bugs with wings growing up in the 1960s in Portland Metro, Oregon, USA.

The next morning I shared the experience with Nepalese friends. My friends shared the Nepali name for firefly is Junkeri. My friends also shared there used to be many more Junkeri in the area but pesticides humans use have killed them. This recent article shares about the possible extinction of these wonderful beings. What’s even more interesting is when you search articles on the subject projections about fireflies extinction go back years. Are we listening now and are we taking note of all the extinction of species going on all over the world?

There’s more to my Thanksgiving firefly adventure! After thanking the fireflies telepathically along with a huge smile, excited, happy, and a hop in my step the fireflies immediately told me to look up – I looked up to see a shooting star. 

Photo Credit: iStock – Thailand forest by Spukkato


थँक्सगिभ  २०१९  सौराहा  नेपाल  – एक साझ गाउँमा हिनिरहेको बेला मैले जीवनमा पहिलो पटक जुनकिरी हरुलाई मानिसको रुपमा देखे! खरको लामो घास अनि बाटो वारीको तोरी बारीलाई किनार बनाउदै म बसेको होटेल वरपर सयौं जुनकिरीहरु उडिरहेको थियो।

जे होस् म किताबहरुमा पढ्ने वा बच्चाहरूका फिल्महरू देख्ने गर्थे जहाँ कांचको गिलासका जुनकिरीहरू पक्रेर रोमांचक क्याप्चरिंग गरेको देख्थ्ये -तर हामीले सन् १९६० मा अमेरिकाको पोर्टलैंड मेट्रो, ओरेगन, पखेटा भएको यी चम्किरहेका किराहरु देखेनौ।

अर्को बिहान मैले यो अनुभव मेरो नेपाली साथीहरुलाई सुनाए। मेरो साथीले भन्यो कि त्यो किराको नेपाली नाम जुनकिरी हो । उसले यो नि भन्यो कि पहिला धेरै नै जुनकिरीहरु हुन्थ्यो तर मानिसहरुले किटनासकको प्रयोग गरेर जुनकिरी घटि सकेको छ। यस भर्खरको लेखले यी अद्भुत प्राणीहरूको सम्भावित लोपलाई साझा गर्द। अझ बढी चाखलाग्दो कुरा के हो भने जब तपाई जुनकिरी विलुप्तिको बारेमा अनुसन्धान  लेखहरू खोजी गर्नुहुन्छ भने  बर्षौं अघि विलुप्त भएको देख्नु हुन्छ। के हामी अहिले सुन्दैछौं र के हामी संसारभर भइरहेको प्रजातिको लोप भएको नोट लिइरहेका छौं?

मेरो थँक्सगिभको जुनकिरी रोमांचक अझै बाकी छ! एउटा ठूलो मुस्कान, उत्साहित, खुशी, र हपको साथ दूरध्वनीले जुनकिरिलाई धन्यवाद दिइसकेपछि जुनकिरिहरूले तुरुन्तै मलाई माथि हेर्न भने – माथि हेर्न साथ खसेको तर देखे मैले।
फोटो क्रेडिट: आइ स्टोक – थाइलेडं फोरेस्ट स्पुक्कतो द्वारा प्राप्त।

फोटो क्रेडिट: iStock – Spukkato द्वारा थाईल्याण्ड वन

තුති පිදුම  2019 සෞරහා නගරය, නේපාලය  – දවසක් දා හැන්දෑවක ගම්මානයේ සැරිසරමින් සිටි මා හට මාගේ ජීවිතයේ මුල් වරට කණාමැදිරියන් දැකගත හැකි විය.එහිදී සිය ගණනක් කණාමැදිරියන් මා නැවතී සිටි හෝටලය අවට අබ කෙත් යායේ  උස් පදුරු මත පාර දෙපසින් එක යායට දක්නට ලැබුණි.

කුඩා ළමුන් ක්‍රියාදාම ලෙස කණාමැදිරියන් අල්ලා විනිවිද පෙනෙන වීදුරු බදුන් තුල දමන අයුරු පොත් පත් කියවීමෙන් සහ චිත්‍රපටි නැරඹීමෙන් දැක තිබුනත් – 1960 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඔරිගන් මෙට්‍රෝ හීදී මෙවැනි පියාපත් සහිත  දිදුලන කෘමීන් අප දුටුවේ නැත. 

පසු දින උදෑසන මාගේ මෙම අත්දැකීම නේපාල මිතුරන් සමග බෙදා ගත්තෙමි.නේපාල මිතුරන් ජන්කෙරි ලෙස  කණාමැදිරියන්ව හදුන්වනු ලැබුවා.මාගේ මිතුරන් පැවසූයේ මෙම පළාතේ වැඩි වශයෙන් ජන්කෙරි සිටින නමුත් මිනිසුන් විසින් භාවිතා කරනු ලබන පළිබෝධනාශක හේතුවෙන් ඔවුන් මිය යන බවයි.ඒ අතර මෑතකදී පලවූ වාර්ථාවල සදහන් වූයේ මෙම විශ්මිත ජීවීන් වද වී යන සත්ව කොටසක් ලෙස හදුනාගන ඇති බවයි.ඊටත් වඩා වැදගත්ම කාරණය වූයේ මෙම කණාමැදිරියන් වදවී යන විෂය පථය සම්භන්දයෙන් වාර්තා වූ ලිපි පල වී ඇත්තේ බොහෝ වසර ගණනාවකට පෙර වීමයි.මේ කාරණය සම්භන්දයෙන් අප අවදියෙන් සිටින අතර ලොව පුරා සිදුවෙන මෙවැනි සත්ව විශේෂ වද වී යාම පිළිබදව අවධානය යොමු වී තිබේද? එලෙසම අප ඒ වෙනුවෙන් සවන් යොමු කලේද? මාගේ තුති පිදීමේදී සිදුවූ කණාමැදිරි වික්‍රමයන් තවත් බොහෝ ඇත. මාධ්‍ය මගින් කණාමැදිරියන් හට තුති පිදීමෙන් අනතුරුව ප්‍රබෝධමත් සිනහවෙන්, උද්‍යෝගයෙන් සහ ඉතා ප්‍රීතියෙන් පසුවෙමින් ඉදිරියට පියනැගූ  මා හට කණාමැදිරියන් ප්‍රකාශ කර සිටයේ ඇසිල්ලකින් ඉහල අහස දෙස බලන ලෙසයි – ඉහල බැලූ විට මා හට දර්ශණය වූයේ කඩා හැලෙන තරුවකි.

ඡායාරූප දායකත්වය : අයිස්ටොක් – තායිලන්තය වනාන්තර ස්පකාටෝ විසිනි.