It’s All About Love – यो सबै मायाको बारेमा हो। – මේ සියල්ල සෙනෙහස තුලයි

This fall I will be leaving the United States to travel the world teaching telepathic Animal and Nature Communication – My passion is teaching communities who lack Wi-Fi/computer access.

I’ve been teaching adults for a while now – This year I started teaching children. I’m excited to teach on a global level to everyone who wants to learn consciously, this ability we all have within us.

We will need your help. The elephants asked me to start being more active on Instagram while traveling. Please consider following us @animalandnatureconnect sharing our work and blog stories.

Thank you for the support – Love Annette


यो शिशिरमा, टेलिपाथिक पशु र प्रकृति संचारको बारे शिक्षा दिन म संयुक्त राज्य अमेरिका छोडेर संसार घुम्न जादै छु- मेरो लक्ष्य भनेको वाइफाइ / कम्प्युटर नभएको समुदायहरूलाई सिकाउनु हो।

म अहिले केहि समयको लागि वयस्कहरूलाई शिक्षा दिइरहेको थिए भने यस बर्ष मैले बच्चाहरूलाई सिकाउन शुरू गरें। म विश्वव्यापी स्तरमा  जो सचेतपूर्वक जान्न चाहान्छन् त्यी सबैलाई सिकाउन उत्साहित छु, जुन क्षमता हामी सबैमा छ।

हामीलाई तपाईंको सहयोग चाहिन्छ। हात्तीहरूले मलाई यात्राको बखत इन्स्टाग्राममा बढी सक्रिय हुनको लागि आग्रह गरेका छन्। कृपया हामीलाई सो पृष्ठ @animalandnatureconnect मा अनुसरण गर्नुहोस् अनि हाम्रो काम र ब्लग कथाहरू बारे विचार साझा गर्दिनुहुन अनुरोध गर्दछम।

हजुर हरुको समर्थनको लागि धन्यवाद।
हजुरको एनेट 


වන සත්වයින් සහ සොභාදහම පිලිබදව සංනිවේදනය ටෙලිපති හෙවත් එකිනෙකා තුල සිත් කියවීමේ හැකියාව ලොව පුරා දැනුම ලෙස ලබා දීම වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් මාගේ සමු ගැනීම සිදු වේ – මාගේ අරමුණ පරිඝනක සහ අන්තර්ජාල පහසුකම් පරිශීලනය කිරීමට අවස්ථා නොමැති ලක්ෂ සංඛ්‍යාත ප්‍රජාවට දැනුම ලබා දීමයි.

මා කලක සිට වැඩිහිටියන් සදහා දැනුම ලබා දීමේ කටයුතුවල නියලෙමින් සිටිනවා – මෙම වසරතුල දරුවන් සදහා දැනුම ලබා දීම ආරම්භ කරනවා.ගෝලීය සීමා මත අපගේ සහජ හැකියාව අප තුලම පවතින අතර ඒ පිළිබදව දැනුවත් වීමට අවශ්‍ය අය හට දැනුම ලබා දීමට මා උනන්දු වූවා.

අපට ඔබගේ සහයෝගය අවශ්‍යයි.වනඇතුන් මාගෙන් ඉල්ලාසිටියා ඉන්ස්ටග්‍රෑම් මගින් වඩාත් ක්‍රියාශීලි ලෙස මාගේ සංචාරය තුලම ආරම්භ කරන ලෙස.ඒ අනුව ක්‍රියා කිරීම ගැන සලකා බලා අප හා @animalandnatureconnect ඔස්සේ අපගේ ක්‍රියාකාරකම් සහ සුවිශේෂී වාර්තා බෙදාහරිමින් සම්බන්ද වීමට කාරුණික වන්න.

ඔබගේ සහයෝගයට ස්තුතියි – දයාබර ඇනට්