UNITY – एकता – සමගිය

Animal communication colleagues and I hear from the animals that they have faith in humans to overcome the climate crisis – They share that we must learn to work together with all beings, including nature, reminding us that we are nature. “One day soon all humans will realize their natural ability to have conscious dialog with all beings.” 

This wisdom can leave us humans questioning our relationships with humans who think differently than we do. The animals encourage us to start by finding one common bond with another. That one place for me is my love for elephants – I’ll start there. We could also find common ground in humans’ love for whales, or birds, or dogs, or trees, or mountains, or oceans, or even pizza!

When things seem overwhelming we can follow this advice from our elephant friends. “Walk at our pace, take one step forward and when you turn around you will see how far you’ve gone.”

More loving advice from Mosha the elephant in Thailand who lost her leg from a land mine and fitted with a prosthetic leg – Elephant Hour October 29, 2021 7:45 PM Nepal.

“Be calm, precious ones – You don’t  need to do all today, next week, or next year – Time is an illusion – Precious ones – Remember this – Rejoice in each other’s company while you are working together – There lies the answer in unity – I love you.”


पशु सञ्चारका सहकर्मीहरू र मैले जनावरहरूबाट सुनेको छु कि उनीहरूले जलवायु संकटलाई जित्नका लागि मानिसहरूमा विश्वास गरेका छन् – उनीहरूले साझा गर्छन् कि हामीले प्रकृति लगायत सबै प्राणीहरूसँग मिलेर काम गर्न सिक्नुपर्छ, हामीलाई सम्झाउँदै हामी प्रकृति हौं। एक दिन चाँडै सबै मानिसहरूले सबै प्राणीहरूसँग सचेत संवाद गर्ने आफ्नो प्राकृतिक क्षमता महसुस गर्नेछन्।

यो ज्ञानले हामी मानिसहरूलाई हामी भन्दा फरक सोच्ने मानिसहरूसँगको हाम्रो सम्बन्धमा प्रश्न गर्न छोड्न सक्छ। जनावरहरूले हामीलाई अर्कोसँग एउटा साझा बन्धन खोजेर सुरु गर्न प्रोत्साहन दिन्छ – सुरु गर्नको लागि कस्तो राम्रो ठाउँ। मेरो लागि त्यो एउटा ठाउँ हात्तीहरूको लागि मेरो माया हो – म त्यहाँ सुरु गर्नेछु। हामी ह्वेल, वा चरा, वा कुकुर, वा रूखहरू, वा पहाडहरू, वा पिज्जालाई पनि मानिसहरूको प्रेममा साझा आधार पाउन सक्छौं!

जब चीजहरू भारी देखिन्छ हामी हाम्रा हात्ती साथीहरूबाट यो सल्लाह पालन गर्न सक्छौं। “हाम्रो गतिमा हिड्नुहोस्, एक कदम अगाडि बढ्नुहोस् र जब तपाईं घुमिसके पछि फर्केर हेर्दा देख्नुहुनेछ कि तपाईं कति टाढा पुग्नुभयो भनेर।”

बारुदी खानीबाट आफ्नो खुट्टा गुमाएका र कृत्रिम खुट्टा लगाएको थाइल्याण्डको हात्ती मोशाबाट थप मायालु सल्लाह – हात्तिको समय अक्टोबर २९ , २०२१  ७ :४५  पी एम  नेपाल। “शान्त हुनुहोस्, बहुमूल्य व्यक्तिहरू – तपाईंले आज, अर्को हप्ता, वा अर्को वर्ष सबै गर्न आवश्यक छैन – समय एक भ्रम हो – बहुमूल्य छ – यो याद राख्नुहोस् – तपाईं सँगै काम गर्दा एक अर्काको कम्पनीमा रमाउनुहोस् – त्यहाँ जवाफ छ एकतामा – म तिमीलाई माया गर्छु।”

මා සමග  සත්ව සංනිවේදනයේ යෙදෙන  සගයින් සහ මා හට එම සතුන් පැවසුයේ  දේශගුණ අර්බුදය විසදීම සදහා මිනිසුන් ක්‍රියාකරනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බවයි. සොභාදහම යනු අප සියළු දෙනා බව සිහි තබා ගත යුතු අතර නුදුරු දිනකදීම සියළු මිනිසුන් ඔවුන්ගේ සොභාවික හැකියාවන් සදහා සියළු ජීවීන් සමග එක්ව බුද්ධිමත් කථා බහක නිරත වීමේ හැකියාව  පිළිබදව වටහා  ගනු ඇත.

මෙම හැකියාව නිසා යම් දිනක මිනිසුන් විසින් අප සහ මිනිසුන් අතර ඇති සම්භන්ධතාවය පිළිබදව ප්‍රශ්න කරනු ඇත.තවත් කෙනෙකු සමග පොදු බැදීමක් ඇති කරගැනීම සදහා සතුන් අපව උනන්දු කරවයි.එය ආරම්භයට හොද ස්ථානයක් – මා අලි අතුන් හට ආදරය කිරීම  තවත් ස්ථානයක් – මා එතනින් ආරම්භ කරන්නම්.පොදුවේ ගත් කල මිනිසුන්ගේ ආදරය තල්මසුන්,කුරුල්ලන්,බල්ලන්,ගහකොළ ,කදුවලට හෝ පීසා එකක් සමග  උවද තිබිය හැක!

අති මහත් වූ දේවල් සිදුවන විට අලි මිතුරන් විසින් අප හට දුන් අවවාද පිළිපැදිය හැක.” අපේ වේගයෙන් ඇවිදින්න,පියවරක් ඉදිරියට ගන්න,ඔබ හැරී බලන විට ඔබ කොපමන දුරක් ගොස් සිටීද යන්න ඔබට පෙනේවි”

බිම් බෝම්බයකින් සිය පාදය අහිමි වූ කෘතීම කකුලක් සහිත තායිලන්තයේ මෝශා නම් අලියාගෙන් දයාබර උපදෙසක් – ඇත් හෝරාව 2021 ඔක්තෝබර් 29 වන දින රාත්‍රී 7.45 නේපාලය.

” වටිනා මිනිසුනි, සංසුන් වන්න – සියළුම දේවල් අදම හෝ, ලබන සතියේ හෝ ලබන වසරේ කල යුතු නැහැ- කාලය මිථ්‍යාවක් – මෙය මතක තබා ගන්න – ඔබගේ ආයතනයේ වැඩ කරන අන් අය සමග වැඩ කරන අතරේ ප්‍රීති වන්න – එකමුතුකම තුල පිළිතුරු ඇත – මම ඔබට ආදරෙයි.”