What is sanctuary? – अभयारण्य के हो? – අභය භූමි යනු කුමක්ද?

The words “Ethical Sanctuary” are being used without merit in all parts of the world to make money – Reminds me of the term “Eco” used in many facets in the tourism industry which are not environmentally sound. All three terms used to attract people who are just trying to do the right thing by the planet and animals but lack the knowledge. World Elephant Alliance will provide education with an active published list of elephant sanctuaries around the world, detailing what each sanctuary space has to offer its elephants. This will provide needed transparency and guidance for the public.

We asked each member of the World Elephant Alliance to write down what “Sanctuary” means to them. I asked the elephants as a collective what they would like sanctuary to be for them – Here is their response. 

  1. Freedom to play – A healthy environment containing nourishment for body and soul.
  2. Low vibration of energy – Openness and sincerity of expression.
  3. Good food – Healthy, fresh.
  4. Plenty of places to scratch on!
  5. Warm climate.
  6. Birds, insects and animal friends.
  7. Telepathic Communication – With humans. 
  8. To be able to teach – We are teachers for humans. Humans think they know everything about us. We are all different in our thoughts.
  9. Play time – Yes this again. Humans need to do more of this instead of working.

Curious about telepathic animal communication? Being With Animals is a documentary film about animal communication by Salome Pitschen featuring my animal communication teacher Dr. Maia Kincaid. Now available to live-stream on Vimeo.

Photo Credit: Chendra the elephant by Colin Durfee https://freeoregonzooelephants.org

“नैतिक अभयारण्य” शब्दहरू पैसा कमाउन विश्वका सबै भागहरूमा योग्यता बिना नै प्रयोग भइरहेको छ – मलाई पर्यटन उद्योगका धेरै पक्षहरूमा प्रयोग गरिएको “इको” शब्दको सम्झना दिलाउँछ जुन पर्यावरणको हिसाबले राम्रो छैन। सबै तीन सर्तहरू मानिसहरूलाई आकर्षित गर्न प्रयोग गरियो जो केवल ग्रह र जनावरहरू द्वारा सही काम गर्न कोशिस गर्दैछ तर ज्ञानको अभाव छ। विश्व हात्ती एलायन्सले विश्वभरका हात्ती अभयारण्यहरूको सक्रिय प्रकाशित सूचीको साथ शिक्षा प्रदान गरि, प्रत्येक अभयारण्य स्थानले आफ्नो हात्तीहरूलाई के प्रस्ताव गर्दछ भन्ने कुराको वर्णन गर्ने छन। यसले जनतालाई आवश्यक पारदर्शिता र मार्गदर्शन प्रदान गर्दछ।

हामीले विश्व हात्ती एलायन्सका प्रत्येक सदस्यलाई “अभयारण्य” को अर्थ के हो भनेर लेख्न आग्रह गर्यौं। म जनावर संचारकर्मी हुँ त्यसैले मैले हात्तीहरुलाई सामूहिक रुपमा सोधें कि उनीहरुका लागि अभयारण्य चाहानुहुन्छ – उनीहरुको प्रतिक्रिया यहाँ छ।

खेल्ने स्वतन्त्रता – शरीर र आत्माको पोषण युक्त एक स्वस्थ वातावरण।

ऊर्जाको कम कम्पन – खुलापन र अभिव्यक्ति को ईमानदारी।

राम्रो खाना – स्वस्थ, ताजा।

चिलाऊन को लागि धेरै ठाउँहरू!

न्यानो मौसम

चराहरू, कीराहरू र पशु मित्रहरू।

टेलिपाथिक संचार – मानव संग।

सिकाउन सक्षम हुन – हामी मानिसका लागि शिक्षक हौं। मानवलाई लाग्छ उनीहरूले हाम्रो बारेमा सबै जान्दछन्। हामी सबै हाम्रो बिचारमा फरक छौं।

खेल्ने समय – हो यो फेरि। मानवले कामको सट्टा यसको अझ बढी गर्न आवश्यक छ।

टेलिपाथिक जनावर सञ्चारको बारेमा जिज्ञासु छुनुन्छ? ‘जनावरहरूको साथ हुनु’ भनेको पशु संचारको बारेमा एक वृत्तचित्र फिल्म हो जुन सलोमे पिट्सचेनले मेरो पशु सञ्चार शिक्षक डा। मिया किनकेडलाई प्रस्तुत गर्नु भएको छ। सो चल्चित्र भिमीयो मा प्रत्यक्ष प्रसारणको लागि अब उपलब्ध छ।

ලෝකයේ සෑම ප්‍රදේශයකම  “සදාචාර අභයභූමිය” යන වචනය භාවිතාකරමින් කිසිදු වග විභාගයකින් තොරව මුදල් උපයා ගැනීම් සිදු වේ.මෙහිදී පරිසර හිතකාමී නොවන සංචාරක ව්‍යාපාරයේ “පරිසර” යන යෙදුම භාවිතය පිළිබදව  මා හට සිහි වේ.පෘතුවිය සහ සතුන් නිවැරදි දේ කිරීමට උත්සහ කලත් ඒ සම්භන්දව  දැනුම අවබෝධයක් නොමැති පුද්ගලයින් ආකර්ශණය කර ගැනීම සදහා මෙම යෙදුම් තුනම සූක්ශම ලෙස භාවිතයට යොදා ගෙන ඇත.ලෝක අලි සංධානය මගින් ලොව පුරා ඇති අලි අභය භූමි පිළිබදව දැනුම ලබා දෙන අතර එක් එක් අභය භූමි අවකාශ තුල අලි ඇතුන් වෙනුවෙන් ලබා දිය යුතු දේ කුමක්ද යන්න පිළිබදව විස්තර කෙරේ.මෙමගින් මිනිස් ප්‍රජාවට අවශ්‍ය විනිවිද භාවය සහ මග පෙන්වීම ලබා දෙනු ලැබේ.

අප ලෝක අලි සංධානයේ සියළුම සාමාජිකයන්ගෙන් “අභය භූමි” යනු කුමක් දැයි ලියා තබන ලෙස ඉල්ලීමක් කළෙමු.අලි ඇතුන් සදහා අභය භූමියක තිබිය යුතු දේවල් පිළිබදව පොදුවේ මා විමසූ විට ඔවුන් ලබා දුන් පිළිතුරු මේ අයුරින් සටහන් කිරීමට හැකි විය.

1. ක්‍රීඩා කිරීමේ නිදහස – ශරීරය සහ ආත්මය සදහා පෝෂණය සහිත  සෞඛ්‍ය සම්පන්න සුවදායි පරිසරයක්.

2. අවම කම්පන ශක්තිය- ප්‍රකාශණයේ අවංක භාවය සහ විනිවිද බව.

3. ගුණාත්මක ආහාර – සෞඛ්‍යය , නැවුම් බව.

4. සැරි සැරීමට ඇති අවකාශ පුළුල් වීම.

5. උණුසුම් කාලගුණය.

6. පක්ශීන්,කෘමීන් සත්ව මිතුරන්.

7. ටෙලිපති සංනිවේදනය – මිනිසුන් සමග

8. ඉගැන්වීමට හැකි වීම – අප මිනිසුන් හට ගුරුවරු වෙමු. මිනිසුන් හිතනවා ඔවුන් අප ගැන සියළුම දේ දන්නා බව. අප ගේ සිතුවිලි හාත්පසින්ම වෙනස්.

9. ක්‍රීඩා කරන කාලය- ඔව් මින් මතුවටත්.මිනිසුන් සමග වැඩ කරනවා වෙනුවට වැඩියෙන් ක්‍රීඩා කිරීමට අවශ්‍යයි.

ටෙලිපති සත්ව සංනිවේදනය ගැන ඔබට කුතුහලයක් පවතීද? බීන් විත්  ඇනිමල්ස් යනු සැලොමි පිට්ස්චෙන් ගේ  සත්ව සංනිවේදනය පිළිබද  වාර්ථාමය චිත්‍රපටියක් වන අතර එහි මාගේ සත්ව සංනිවේදනය පිළිබඳ ගුරුවරිය වන වෛද්‍ය මායියා කින්කේඩ්ගේ නිරූපන දායකත්වය එහි  දැක ගත හැකිය. එම චිත්‍රපටය විමියෝ ඔස්සේ සජීවී ලෙස නැරඹිය හැක.

ඡායාරූප සටහන :චෙන්ද්‍රා හස්තිරාජා කොලින් ඩර්ෆි විසිනි.https://freeoregonzooelephants.org