About Annette – एनेटको बारेमा – ඇනට් ගැන යමක්

Once I received my Animal and Nature One Year Certification with Dr. Maia Kincaid I knew I wanted to teach. That was three years ago. After four years of going to school full time at the Sedona International School for Animal and Nature Communication it’s time for me to fly.

I had invited many people living in Nepal interested in animal communication to Dr. Kincaid’s classes as my guest. Unstable internet connections, lack of laptop computers, and rolling power outages made attending classes impossible.

It became clear to me I was to teach animal and nature communication to humans in rural areas of the world. Wild animals are constantly reaching out to me to communicate, along with captive elephants. These animals are communicating with humans who just don’t hear them – Yet.

I’ve been teaching adults telepathy for a while now – This year, 2021 I started teaching children. I’m excited to teach on a global level to everyone who wants to learn consciously, this ability we all have within us.

I will continue to perform and learn captive elephant footcare.

A life of service awaits me and I couldn’t be more excited.

How I got here – A native of Oregon in the United States I started hiking in my youth with my grandparents who encouraged nature adventure. The Pacific Northwest in the United States where I grew up gifted me opportunities of easy access to the natural world. Solo hiking, leading hikes for others along with solo travel led me to visit Nepal where I was awakened to the plight of the captive elephant then ultimately, animal and nature communication.

With over 35 years of customer service – Accompanying my years of hiking, camping and backpacking, while volunteering for the United States Forest Service as a Wilderness Steward has brought me to this work. 

In 2016 I started my elephant footcare internship with Carol Buckley, founder of Elephant Aid International. In November 2019, I became an advanced student of the program. Elephant footcare and telepathic communication go hand in hand or hand to foot. Ha!

In January 2021 I started my fourth year with the Sedona International School for Animal and Nature Communication taught by Dr. Maia Kincaid. The last two years I’ve concentrated on mastering my skills with the intention to teach telepathic animal and nature communication to communities around the world – By having conscious conversations with wildlife living around these communities we hear this will change human wildlife conflict to coexistence.

Working with humans and animals in nature is my joy.

Animal and Nature Connect dedicates our work to all the captive elephants in the
world in the name of Packy the elephant.

Photo Credits:
Annette Hadaway, Jeffrey Horvitz
Video – Annette Hadaway, Interning with Carol Buckley – Elephant Aid International January 2020 Sauraha Nepal Remote Instruction Between Elephant Refuge North America and Nepal
Packy, Free the Oregon Zoo Elephants

मैले डाक्टर मीया कीन्सीयाद संग मेरो जनावर र प्रकृतिको एक बर्षे प्रमाण पत्र प्राप्त हुन साथ मलाई थाहा थियो कि म पढाउन चाहन्छु। त्यो तीन वर्ष पहिलेको कुरा थियो। सेडोना इन्टरनेशनल स्कूल फर एनिमल एण्ड नेचर कम्युनिकेशनमा चार बर्ष पुरा समय पढी सके पछि, अब मेरो उडाने समय हुदैछ।

मैले नेपालमा बस्ने र पशु संचारमा रुचि राख्ने धेरै जना साथीहरुलाई  डा कीन्सीयादको कक्षामा मेरो अतिथिको रूपमा आमन्त्रित गरेको थिएँ। अस्थिर इन्टरनेट जडान, ल्यापटप कम्प्यूटरको अभाव, र लोडसेडिङ्गले गर्दा कक्षाहरुमा उपस्थित हुन असम्भव बनायो।

यो मलाई स्पष्ट थियो कि म संसारको ग्रामीण क्षेत्रहरुका मानिसहरुलाई जनावर र प्रकृति संचार सिकाउने सोचमा आइसकेको छु। जंगली जनावरहरु संगै बन्दक हात्तीहरु पनि निरन्तर मलाई सम्पर्क गर्न पुगिरहेका छन्। यी जनावरहरु मानिसहरुसंग कुराकानी गरिरहेका छन् जो उनीहरुलाई अझै सम्म सुन्न सकेरहेका छैनन्।

केहि लामो समय देखि म वयस्क मानवहरुलाई टेलिपाथी पढाईरहेको छु – र यस बर्ष मैले बच्चाहरुलाई पनि पढाउन शुरू गरें। म एक विश्वव्यापी स्तरमा पनि सिकाउनको लागी उत्साहित छु जो सजगता संग जान्न चाहन्छ, यो क्षमता हामी सबै भित्र छ।

म बन्दक हात्तीको फूट केयर र प्रदर्शन सिक्न जारी राख्ने छु।

सेवाको एक जीवन मेरो पर्खाइमा छ र म अधिक उत्साहित भैरहेको छु।

म यहाँ कसरी पुगें – संयुक्त राज्य अमेरिका, ओरेगनको एक मूल निवासी मैले मेरो युवावस्थामा मेरो हजुरबुबा र हजुरआमा जोसले प्रकृति साहसी बन्न प्रोत्साहित गरें, वहाहरु संग पैदल यात्रा शुरू गरेको थिए । संयुक्त राज्य अमेरिकाको प्रशान्त उत्तरपश्चिम जहाँ म हुर्किएँ, सो ठाउँले मलाई प्राकृतिक दुनिया सजिलै अनुभब गर्ने अवसरहरु उपहार दिएको थियो। एकल पैदल यात्रा संगै अरुको लागी अग्रणी पदयात्री हुदै मलाई नेपाल भ्रमण गर्न प्रेरित गर्यो जहाँ म बन्दक हात्तीको दुर्दशाको लागी अन्ततः जानवर र प्रकृति संचार को लागी जागृत भएको थिएँ।

३५ बर्ष भन्दा बढि गरेको ग्राहक सेवा संगै – पैदल यात्रा, शिविर र ब्याकप्याकिङ्गको बर्षौ देखिको मेरो अनुभब संगै संयुक्त राज्य वन सेवाको लागी स्वयंसेवक भएर काममा लागेको थिए।

२०१६ मा मैले अन्तर्राष्ट्रिय हात्ती सहायता समूहका संस्थापक क्यारोल बकले संग मेरो हात्तीको फुटकेयर इंटर्नशिप शुरू गरें। नोभेम्बर २०१९ सम्म म कार्यक्रम को एक उन्नत विद्यार्थी हुन पुगे। हात्तीको फुटकेयर र टेलिपैथीक संचार हात र हात वा खुट्टा र हात जान सक्दा रहेछ। (हासो) !

जनवरी २०२१ मा , डाक्टर मीया कीन्सीयादले पढाउने बिद्यालय सेडोना इन्टरनेसनल स्कुल फर एनिमल एण्ड नेचर कम्युनिकेसनमा मैले मेरो चौथो बर्ष शुरू गरें। पछिल्ला दुई बर्षहरुमा संसारभरिका समुदायहरुलाई टेलीपैथिक जनावर र प्रकृति सञ्चार सिकाउने नियत लिएर मैले मेरो सीपहरुमा ध्यान केन्द्रित गरिरहेको छु – यी समुदायहरु वरपर बस्ने वन्यजन्तुहरु संग सचेत कुराकानी गरेर हामी सुन्छौं कि यो मानव-वन्यजीव संघर्ष लाई सहअस्तित्व मा परिवर्तन हुनेछ।

प्रकृति मा मानव र जनावरहरु संग काम गर्दा मलाई आनन्द आउछ।

प्याकी नामको  हात्ती र संसार भरिको सबै बन्धक हात्ती माथि पशु र प्रकृति कनेक्टको काम समर्पण गर्दा छौं। 


फोटो क्रेडिट:
एनेट हाडावे, जेफ्री होरवित्ज़
भिडियो – एनेट हाडावे, अन्तर्राष्ट्रिय हात्ती सहायता समूह- जनवरी २०२० सौराहा नेपालमा क्यारोल बकले संग इंटर्नशिप  
हात्ती शरणार्थी उत्तर अमेरिका र नेपाल को बीच टाढा बाट निर्देशन
प्याकी, ओरेगन चिडियाखानाको हात्तीहरुलाई मुक्त गर्नुहोस्। 


වෛද්‍ය මායියා කින්කේඩ්  යටතේ සත්ව සහ සොභාදහම පිළිබද සන්නිවේදන එක් අවුරුදු පාඨමාලාව අවසන් කොට ලබා ගත් සහතිකයෙන් අනතුරුව  මා හට වැටහී ගියේ ඉගැන්වීම සදහා මා තුල හට ගත් කැමැත්තයි.ඒ මීට වසර තුනකට පෙරාතුවයි.සත්ව සහ සොභාදහම පිළිබද සන්නිවේදන දැනුම  ලබා දෙන සෙඩෝනා ජාත්‍යන්තර පාසලේ සිව් වසරක පූර්ණ කාලීන අධ්‍යාපනයෙන් ලබාගත් දැනුමෙන් පසුව මා හට වැටහී ගියේ ඉන් නොනැවතී ඉදිරියටම යා යුතු බවයි.

නේපාලයේ ජීවත් වන සත්ව සන්නිවේදනය පිළිබද උනන්දුවක් දක්වන බොහෝ පිරිස් හට මා ආරාධනා කලේ වෛද්‍ය කින්කේඩ්ගේ පංතිවලට සහභාගී වන ලෙසයි.අස්ථාවර අන්තර්ජාල සම්භන්ධතා,පරිඝණක උපකරණ නොමැතිකම සහ නිතර නිතර ඇතිවන විදුලි බිද වැටීම් හමුවේ ඔවුන් හට මෙම පංති වලට සහභාගී වීම ඉතා අසීරු කටයුත්තක් විය.

මෙවන් අවස්ථාවක දුෂ්කර පලාත් වල ජීවත් වන මිනිසුන් වෙත සත්ව සහ සොභාදහම පිළිබද සන්නිවේදනය ඉගැන්වීමේ කටයුත්ත ඉටු කිරීමට  මා හට සිදු වන බව පැහැදිලි විය.වන සතුන් සහ මිනිස් රැකවරණයේ වෙසෙන අලි ඇතුන් නිරන්තරයෙන් මා සමග සන්නිවේදනය සිදු කරනු ලබයි.මෙම සතුන් මිනිසුන් සමග සන්නිවේදනයේ යෙදුනත් ඔවුන් හට තවමත් ඒ හඩ නො ඇසේ –

මා කලක සිට වැඩිහිටියන් හට ටෙලිපති ( සතුන් සමග අදහස් හුවමාරු කිරීම ) මගින් දැනුම ලබා දෙනවා.මෙම වසරේදී 2021 ළමයින් වෙනුවෙන්ද ඉගැන්වීම් ආරම්භ කලා.අප තුල ඇති මෙම සහජ හැකියාව ස්ව කැමැත්තෙන් ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන පිරිස හට ගෝලීය මට්ටමින් ඉගැන්වීම සදහා මා ඉතා උද්‍යෝගයෙන් පසුවෙමි.

මිනිස් රැකවරණයේ ඇති අලි ඇතුන් හට පාද සත්කාරය දිගින් දිගටම කරමින්  ඒ පිළිබදව හදෑරීමට මා බලාපොරොත්තු වෙමි.

මාගේ මුළු ජීවිත කාලය පුරාම ඒ වෙනුවෙන් වෙහෙසී වැඩ කිරීම තරම් තෘප්තියක් මා හට තවත් නොමැත.

මා පැමිණි ගමන් මග –

ඇමරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ජාතිකයකු වූ මා යොවුන් වියේදී ස්වාභාවික ක්‍රියාන්විත කෙරෙහි හිත යොමු කිරීමට මග හසර පෑදූ මාගේ ආච්චි සහ සීයා සමග කදු නැගීම ආරම්භ කළෙමි.මා හැදී වැඩුණු වයඹ පැසිපික් කලාපය ස්වභාවික ලෝකය වෙත පහසුවෙන්ම  පිවිසීමට ලැබීම මහත් භාග්‍යයක් විය.එවකට ඒකල කදු නැගීම සහ ඔවුන් අතර මා නායකත්වය ගෙන කටයුතු කල නිසා නේපාලයේ ඒකල කදු නැගීමේ සංචාරයකටද අවස්‍ථාව හිමි විය.එහිදී මිනිස් රැකවරණයේ ඉතා දුක්ඛිත තත්වයේ සිටින අලි ඇතුන් වෙනුවෙන්නැ ගී සිටීමට මා හට හැකි විය.අවසානයේ මා සත්ව සහ ස්වභාවික සන්නිවේදනයට නැඹුරු විය.

වසර 35 පුරා මා සේවය කල පාරිභෝගික සේවාව තුල වසර ගණනාවක කදු නැගීම,ගමන් මලු සමග කදවුරු බැදීම, ඇමරිකා එක්සත් ජනපදයේ වනාන්තර භාර ස්වෙච්ඡා නිළධාරිණියක් ලෙස සේවය කිරීම නිසා මෙම අවස්ථාව හිමි විය.

වසර 2016 දී ජාත්‍යන්තර ඇත් ආධාර ව්‍යාපෘතියේනිර්මාතෘ කැරොල් බක්ලේ සමග අලි පාද සත්කාරය සමග සම්භන්ද විය.වසර 2019 නොවැම්බර් මාසයේදී පැවති වැඩසටහනේ මා ඉදිරියෙන්ම සිටි ශිෂ්‍යාවක් වූවා.ටෙලිපති සත්ව සන්නිවේදනය සහ අලි පාද සත්කාරය එකිනෙකට සම්භන්ද ක්‍රියාවන් විය.

වසර 2021 ජනවාරි මාසයේ සෙඩෝනා ජාත්‍යන්‍තර පාසල සත්ව සහ ස්වාභාවික සන්නිවේදන පිළිබද පාඨමාලාවේ හතරවෙනි වසර වෛද්‍ය මායියා කින්කේඩ් විසින් පවත්වන ලද අතර මා ඊට සම්භන්ද වූයෙමි.කෙසේ වෙතත් අවසාන වසර දෙක තුලදී මා වඩා සැලකිලිමත් වූයේ කුසලතා ප්‍රගුණ කරමින් ලොව පුරා සිටින ප්‍රජාවන්ට සත්ව සහ සොභාදහම් සන්නිවේදනය පිළිබද ටෙලිපති ඔස්සේ ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යාමටයි – වන සතුන් සමග කරන සවිඥානික සංවාද හේතුවෙන් මිනිසා සහ වන සතුන් අතර ඇතිවන ගැටුම් නැවතීමත් සමගම සහජීවනය පිළිබදව අපට අසන්නට ලැබේවි.

සොභාදහමේ ජීවත් වන සතුන් සහ මිනිසුන් සමග වැඩ කිරීම මාගේ ආත්ම තෘප්තිය වනු ඇත.ලොව පුරා මිනිස් රැකවරණයේ ජීවත් වන අලි ඇතුන් වෙනුවෙන් සතුන් සහ සොභාදහම සම්භන්ද කිරීමේ මහගු කාර්‍ය්‍ය සදහා පැකී නම් අලියාගේ නාමයෙන් අපි කැප වෙමු.

කැමරා දායකත්වය:

ඇනට් හැඩවේ,ජෙෆරි හෝවිට්ස්

වීඩියෝ පටිගත කිරීමේ දායකත්වය – ඇනට් හැඩවේ,මැදිහත් වීම කැරොල් බක්ලේ- ජාත්‍යන්තර ඇත් අධාර ව්‍යාපෘතිය ජනවාරි 2020 

සෞරහා නේපාලය, උතුරු ඇමරිකාව සහ නේපාලය අතර අලි අනාථාගාර දුරස්ථ උපදේශකත්වය පැකී, ඔරිගන් සත්වොද්‍යානයේ අලි ඇතුන් නිදහස් කරන්න