About Annette – एनेटको बारेमा – ඇනට් ගැන යමක්

I’m currently traveling the world teaching animal and nature communication. My passion is working with wildlife/human communities struggling to live together peacefully.

From 2018 through 2021 Dr. Maia Kincaid offered me a four year education in animal and nature communication with certification. Whenever my time zone/internet connection allows I love attending Dr. Kincaid’s Nature Communication Certification Classes. 

In 2020 I started teaching adults, animal and nature communication and in 2021 I started teaching children. Teaching children has inspired the creation of Children’s Animal and Nature Connect and Childrens Animal And Nature Communication Academies.

How I got here – a native of Oregon in the United States I started hiking in my youth with my grandparents who encouraged nature adventure. The Pacific Northwest in the United States where I grew up gifted me opportunities of easy access to the natural world. Solo hiking, leading hikes for others along with solo travel led me to visit Nepal where I was awakened to the plight of the captive elephant then ultimately, animal and nature communication.

With over 35 years of customer service , accompanying my years of hiking, camping and backpacking, while volunteering for the United States Forest Service as a Wilderness Steward has brought me to this work. 

In 2016 I started my elephant footcare internship with Carol Buckley, founder of Elephant Aid International. In November 2019, I became an advanced student of the program. Elephant footcare and telepathic communication go hand in hand or hand to foot. Ha!

Working with humans and animals in nature is my joy.

To learn more visit animalandnatureconnect.org and subscribe to the blog.



Animal and Nature Connect dedicates our work to all the captive elephants in the
world in the name of Packy the elephant.

Photo Credits:
Annette Hadaway, Jeffrey Horvitz
Video – Annette Hadaway, Interning with Carol Buckley – Elephant Aid International January 2020 Sauraha Nepal Remote Instruction Between Elephant Refuge North America and Nepal
Packy, Free the Oregon Zoo Elephants

म हाल पशु र प्रकृति संचार सिकाउँदै विश्व यात्रा गर्दै छु । वन्यजन्तु/मानव बीचको द्वन्द मिलाउन र दुई समुदायहरूसँग  मिलेर शान्तिपूर्वक काम गर्ने मेरो जोश हो ।

२०१८ देखि २०२१ सम्म डा. मिया किन्सीयदले मलाई प्रमाणीकरण सहित पशु र प्रकृति संचारमा चार वर्षको शिक्षा प्रदान गर्नुभयो। जब पनि मेरो समय क्षेत्र/इन्टरनेट जडानले अनुमति दिन्छ मलाई डा. किन्सीयदको प्रकृति सञ्चार प्रमाणीकरण कक्षाहरूमा भाग लिन रुचाउछु।

२०२०  मा मैले वयस्क मानवहरुलाई जनावर र प्रकृति संचार सिकाउन थालें भने २०२१  मा मैले बच्चाहरूलाई सिकाउन थालें। बालबालिकालाई सिकाउनुले बालबालिकाको पशु र प्रकृति जडान र बालबालिकाको पशु र प्रकृति संचार एकेडेमीहरू सिर्जना गर्न प्रेरित भएको छु।

म यहाँ कसरी आइपुगेँ – संयुक्त राज्य अमेरिकाको ओरेगनको मूल निवासी मैले मेरो युवावस्थामा मेरा हजुरबा हजुरआमासँग पर्वतारोहण गर्न थालें जसले प्रकृति साहसिक कार्यलाई प्रोत्साहित गर्यो। संयुक्त राज्य अमेरिकाको प्रशान्त उत्तरपश्चिम जहाँ म हुर्किदा मलाई प्राकृतिक संसारमा सजिलो पहुँचको अवसरहरू उपहार प्राप्त भयो। एकल पदयात्रा, एकल यात्रासँगै अरूको लागि प्रमुख पदयात्राले मलाई नेपाल भ्रमण गर्न अगुवाइ गर्‍यो जहाँ म बन्दी हात्तीको दुर्दशा र अन्ततः पशु र प्रकृति संचारको यथावतले मलाई ब्यूँझिएको थियो।

३५ वर्ष भन्दा बढी ग्राहक सेवाको साथ, मेरो वर्षको पैदल यात्रा, क्याम्पिङ र ब्याकप्याकिङको साथमा, संयुक्त राज्य वन सेवाको लागि वाइल्डनेस स्टुअर्डको रूपमा स्वयम्सेवा गर्दा, यी साब कार्यहरुले मलाई यो काममा प्रेरित बनेको हो।

२०१६ मा मैले एलिफ्यान्ट एड इन्टरनेशनलका संस्थापक क्यारोल बक्लेसँग मेरो हात्ती फुटकेयर इन्टर्नशिप सुरु गरें। नोभेम्बर 2019 मा, म कार्यक्रमको एक उन्नत विद्यार्थी भएँ। हात्तीको खुट्टाको हेरचाह र टेलिपाथिक संचार कि हातमा हात वा हात खुट्टा जान्छ। हा! (हासो)

प्रकृतिमा मानिस र जनावरहरूसँगको कामले मलाई आनन्द दिन्छ।

थप जान्नको लागि animalandnatureconnect.org मा जानुहोला र कृपया ब्लगको सदस्यता लिनु होला।


වෛද්‍ය මායියා කින්කේඩ්  යටතේ සත්ව සහ සොභාදහම පිළිබද සන්නිවේදන එක් අවුරුදු පාඨමාලාව අවසන් කොට ලබා ගත් සහතිකයෙන් අනතුරුව  මා හට වැටහී ගියේ ඉගැන්වීම සදහා මා තුල හට ගත් කැමැත්තයි.ඒ මීට වසර තුනකට පෙරාතුවයි.සත්ව සහ සොභාදහම පිළිබද සන්නිවේදන දැනුම  ලබා දෙන සෙඩෝනා ජාත්‍යන්තර පාසලේ සිව් වසරක පූර්ණ කාලීන අධ්‍යාපනයෙන් ලබාගත් දැනුමෙන් පසුව මා හට වැටහී ගියේ ඉන් නොනැවතී ඉදිරියටම යා යුතු බවයි.

නේපාලයේ ජීවත් වන සත්ව සන්නිවේදනය පිළිබද උනන්දුවක් දක්වන බොහෝ පිරිස් හට මා ආරාධනා කලේ වෛද්‍ය කින්කේඩ්ගේ පංතිවලට සහභාගී වන ලෙසයි.අස්ථාවර අන්තර්ජාල සම්භන්ධතා,පරිඝණක උපකරණ නොමැතිකම සහ නිතර නිතර ඇතිවන විදුලි බිද වැටීම් හමුවේ ඔවුන් හට මෙම පංති වලට සහභාගී වීම ඉතා අසීරු කටයුත්තක් විය.

මෙවන් අවස්ථාවක දුෂ්කර පලාත් වල ජීවත් වන මිනිසුන් වෙත සත්ව සහ සොභාදහම පිළිබද සන්නිවේදනය ඉගැන්වීමේ කටයුත්ත ඉටු කිරීමට  මා හට සිදු වන බව පැහැදිලි විය.වන සතුන් සහ මිනිස් රැකවරණයේ වෙසෙන අලි ඇතුන් නිරන්තරයෙන් මා සමග සන්නිවේදනය සිදු කරනු ලබයි.මෙම සතුන් මිනිසුන් සමග සන්නිවේදනයේ යෙදුනත් ඔවුන් හට තවමත් ඒ හඩ නො ඇසේ –

මා කලක සිට වැඩිහිටියන් හට ටෙලිපති ( සතුන් සමග අදහස් හුවමාරු කිරීම ) මගින් දැනුම ලබා දෙනවා.මෙම වසරේදී 2021 ළමයින් වෙනුවෙන්ද ඉගැන්වීම් ආරම්භ කලා.අප තුල ඇති මෙම සහජ හැකියාව ස්ව කැමැත්තෙන් ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන පිරිස හට ගෝලීය මට්ටමින් ඉගැන්වීම සදහා මා ඉතා උද්‍යෝගයෙන් පසුවෙමි.

මිනිස් රැකවරණයේ ඇති අලි ඇතුන් හට පාද සත්කාරය දිගින් දිගටම කරමින්  ඒ පිළිබදව හදෑරීමට මා බලාපොරොත්තු වෙමි.

මාගේ මුළු ජීවිත කාලය පුරාම ඒ වෙනුවෙන් වෙහෙසී වැඩ කිරීම තරම් තෘප්තියක් මා හට තවත් නොමැත.

මා පැමිණි ගමන් මග –

ඇමරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ජාතිකයකු වූ මා යොවුන් වියේදී ස්වාභාවික ක්‍රියාන්විත කෙරෙහි හිත යොමු කිරීමට මග හසර පෑදූ මාගේ ආච්චි සහ සීයා සමග කදු නැගීම ආරම්භ කළෙමි.මා හැදී වැඩුණු වයඹ පැසිපික් කලාපය ස්වභාවික ලෝකය වෙත පහසුවෙන්ම  පිවිසීමට ලැබීම මහත් භාග්‍යයක් විය.එවකට ඒකල කදු නැගීම සහ ඔවුන් අතර මා නායකත්වය ගෙන කටයුතු කල නිසා නේපාලයේ ඒකල කදු නැගීමේ සංචාරයකටද අවස්‍ථාව හිමි විය.එහිදී මිනිස් රැකවරණයේ ඉතා දුක්ඛිත තත්වයේ සිටින අලි ඇතුන් වෙනුවෙන්නැ ගී සිටීමට මා හට හැකි විය.අවසානයේ මා සත්ව සහ ස්වභාවික සන්නිවේදනයට නැඹුරු විය.

වසර 35 පුරා මා සේවය කල පාරිභෝගික සේවාව තුල වසර ගණනාවක කදු නැගීම,ගමන් මලු සමග කදවුරු බැදීම, ඇමරිකා එක්සත් ජනපදයේ වනාන්තර භාර ස්වෙච්ඡා නිළධාරිණියක් ලෙස සේවය කිරීම නිසා මෙම අවස්ථාව හිමි විය.

වසර 2016 දී ජාත්‍යන්තර ඇත් ආධාර ව්‍යාපෘතියේනිර්මාතෘ කැරොල් බක්ලේ සමග අලි පාද සත්කාරය සමග සම්භන්ද විය.වසර 2019 නොවැම්බර් මාසයේදී පැවති වැඩසටහනේ මා ඉදිරියෙන්ම සිටි ශිෂ්‍යාවක් වූවා.ටෙලිපති සත්ව සන්නිවේදනය සහ අලි පාද සත්කාරය එකිනෙකට සම්භන්ද ක්‍රියාවන් විය.

වසර 2021 ජනවාරි මාසයේ සෙඩෝනා ජාත්‍යන්‍තර පාසල සත්ව සහ ස්වාභාවික සන්නිවේදන පිළිබද පාඨමාලාවේ හතරවෙනි වසර වෛද්‍ය මායියා කින්කේඩ් විසින් පවත්වන ලද අතර මා ඊට සම්භන්ද වූයෙමි.කෙසේ වෙතත් අවසාන වසර දෙක තුලදී මා වඩා සැලකිලිමත් වූයේ කුසලතා ප්‍රගුණ කරමින් ලොව පුරා සිටින ප්‍රජාවන්ට සත්ව සහ සොභාදහම් සන්නිවේදනය පිළිබද ටෙලිපති ඔස්සේ ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යාමටයි – වන සතුන් සමග කරන සවිඥානික සංවාද හේතුවෙන් මිනිසා සහ වන සතුන් අතර ඇතිවන ගැටුම් නැවතීමත් සමගම සහජීවනය පිළිබදව අපට අසන්නට ලැබේවි.

සොභාදහමේ ජීවත් වන සතුන් සහ මිනිසුන් සමග වැඩ කිරීම මාගේ ආත්ම තෘප්තිය වනු ඇත.ලොව පුරා මිනිස් රැකවරණයේ ජීවත් වන අලි ඇතුන් වෙනුවෙන් සතුන් සහ සොභාදහම සම්භන්ද කිරීමේ මහගු කාර්‍ය්‍ය සදහා පැකී නම් අලියාගේ නාමයෙන් අපි කැප වෙමු.

කැමරා දායකත්වය:

ඇනට් හැඩවේ,ජෙෆරි හෝවිට්ස්

වීඩියෝ පටිගත කිරීමේ දායකත්වය – ඇනට් හැඩවේ,මැදිහත් වීම කැරොල් බක්ලේ- ජාත්‍යන්තර ඇත් අධාර ව්‍යාපෘතිය ජනවාරි 2020 

සෞරහා නේපාලය, උතුරු ඇමරිකාව සහ නේපාලය අතර අලි අනාථාගාර දුරස්ථ උපදේශකත්වය පැකී, ඔරිගන් සත්වොද්‍යානයේ අලි ඇතුන් නිදහස් කරන්න