Migration Corridor Expedition – माइग्रेसन करिडोरको अभियान – සංක්‍රමණ මංකඩ ගවේෂණය 

One of the first conscious communications I received from the elephants as a collective in 2018 is the importance of restoring migratory corridors worldwide – On the land, in the sea, and in the air.

I’ve shared this message through the years with friends and colleagues while collecting data about migration conflict with humans. The African Elephant News and Asian Elephant News has a vast collection of articles on the subject.

The elephants have inspired a United Nations Common Cluster Group to write a children’s adventure trilogy on the subject of migration corridors along with introducing children to the United Nations Sustainability Goals

In January of this year the elephants reached out encouraging me to lead an expedition of sorts, a trek in an original migration corridor from Chitwan National Park to Bardiya National Park in Nepal – Teaching animal communication to humans we encounter along the way, while photo documenting this journey. 

Eager to participate, I formulated questions for the elephants on retracing the original migration route. The elephants shared some information about the project while promising the plan will start to formulate when I’m physically in Nepal. The elephants asked if I would be open to exploring this subject beyond Bardiya National Park. 

Although I don’t know all of the details regarding this documentary, I trust the elephants and their process. What I do know is this journey is not all about me – This journey is about bringing humans together to achieve something great together.

“There are many lessons for everyone involved, this won’t only be about the migration corridors – This will open many doors of learning.”  Elephant Collective, January 2021

Photo Credit – Mother Rhino with Baby, Chitwan National Park – Adobe Stock Photos

मैले २०१८ मा सामूहिक रूपमा हात्तीहरूबाट प्राप्त गरेको पहिलो सचेत सञ्चारहरू मध्ये एउटा भनेको संसारभरका प्रवासी कोरिडोरहरू पुनर्स्थापना गर्ने महत्त्व हो – जमिनमा, समुद्रमा र हावामा।

मैले यो सन्देश वर्षौंदेखि मेरा साथीहरू र सहकर्मीहरूसँग साझा गरेको छु र मानिसहरूसँग बसाइँ सराइ द्वन्द्वको बारेमा डाटा सङ्कलन गर्दैछु। अफ्रिकी हात्ती र एशियाली हात्तीहरुको समाचारमा यस विषयमा लेखहरूको विशाल संग्रह छ।

हात्तीहरूले संयुक्त राष्ट्र संघको साझा क्लस्टर समूहलाई आप्रवासन कोरिडोरको विषयमा बालबालिकाको साहसिक त्रयी लेख्न र बच्चाहरूलाई संयुक्त राष्ट्र संघको दिगोपन लक्ष्यहरू परिचय गराउन प्रेरित गरेका छन्।

यस वर्षको जनवरीमा हात्तीहरूले मलाई चितवन राष्ट्रिय निकुञ्जबाट नेपालको बर्दिया राष्ट्रिय निकुञ्जसम्मको मूल बसाइसराइमा भएको करिडोरमा पदयात्राको नेतृत्व गर्न – बाटोमा हामीले भेट्ने मानिसहरूलाई पशु सञ्चार सिकाउँदै, फोटो दस्तावेजीकरण गर्दा यो यात्रा सुचारु गर्ने प्रोत्साहन गरे।  

सहभागी हुन उत्सुक, मैले हात्तीहरूको लागि मूल माइग्रेसन रूट रिट्रेसिङमा प्रश्नहरू तयार गरेको छु । म भौतिक रुपमा नेपाल आएपछि योजना बन्न थाल्ने वाचा गर्दै हात्तीले आयोजनाको केही जानकारी बाँडे । हात्तीले बर्दिया राष्ट्रिय निकुञ्जभन्दा बाहिर यो विषयको खोजी गर्न तयार छु कि भनेर पनि सोधे ।

यद्यपि मलाई यस वृत्तचित्रको बारेमा सबै विवरणहरू थाहा नभए पनि, म हात्तीहरू र तिनीहरूको प्रक्रियामा विश्वास गर्छु। मलाई के थाहा छ यो यात्रा मेरो बारेमा होइन – यो यात्रा मानवलाई एकसाथ ठूलो कुरा हासिल गर्न सँगै ल्याउने बारे हो।

“त्यहाँ संलग्न सबैका लागि धेरै पाठहरू छन्, यो केवल प्रवास कोरिडोरको बारेमा मात्र होइन – यसले सिक्ने धेरै ढोकाहरू खोल्नेछ।” एलिफन्ट कलेक्टिभ, जनवरी २०२१

तस्बिर क्रेडिट – आमा गैडा र छावा, चितवन राष्ट्रिय निकुञ्ज – एडोब स्टक फोटोहरू  



සාමූහිකව ගත් කල වසර 2018 දී  අලි ඇතුන්ගෙන් මා හට ලැබුනු පළමු බුද්ධිමත් සංනිවේදනයේදී ඔවුන් සදහන් කලේ  නම් ලොව පුරා ගොඩබිමේ,මහ සාගරයේ සහ ගුවනේ සංක්‍රමණික මංකඩවල් නැවත නගා සිටුවීමේ අවශ්‍යතාවයක් පවතින බවයි – 

මම මේ පණිවිඩය වසර ගණනාවක් තිස්සේ මාගේ මිතුරන් හට, සමකාලීණයන් හට බෙදා හැරියේ මිනිසුන් සමග ඇතිවන සංක්‍රමණික ගැටුම් වල දත්තද එක් රැස් කරගන්නා අතර තුරයි.අප්‍රිකානු අලි පුවත් සහ ආසියානු අලි පුවත් මෙම මාතෘකාව සම්භන්දයෙන් එකතු වන ලිපි විශාල සංඛ්‍යාවක් ඇත.

අලි ඇතුන්, එක්සත් ජාතීන්ගේ පොදු පොකුරු කණ්ඩායම සංක්‍රමණික මංකඩ  යන තේමාව යටතේ ළමා වික්‍රමාන්විත පොත් ත්‍රිත්වයක් ලිවීමට උනන්දු කර එක්සත් ජාතීන්ගේ තිරසාර ඉලක්ක වෙත ඔවුන්ව හදුන්වා දීමට උපදෙස් දී ඇත.

මෙම වසරේ ජනවාරි මාසයේදී  අලි ඇතුන් මා වෙත පැමින මා දිරිමත් කලේ නේපාලයේ චිත්වාන් ජාතික උද්‍යානයේ සිට බාර්දියා ජාතික උද්‍යානය දක්වා ඇති ස්වාභාවික සංක්‍රමණික මංකඩ තරණය සදහා නායකත්වය ගෙන කටයුතු කරන ලෙස යි – මෙම ගමනේ චායාරූප ලේඛනගත කරන අතරේදී මිනිසුන් හට සත්ව සංනිවේදනය ඉගැන්වීමටද ඔවුන් ඉල්ලීමක්  කලා.

මුල් සංක්‍රමණික මාවත් නැවත සොයාගැනීමට අලි ඇතුන් වෙනුවෙන් මා ප්‍රශ්ණ මාලාවක් සකස් කලේ එයට සහභාගීවීමට මා තුල පැවති ඉමහත්  කැමැත්ත නිසාමයි. අලි ඇතුන් මෙම ව්‍යාපෘතිය සම්භන්දයෙන්  සමහර තොරතුරු මා සමග බෙදාගත් අතර මා නේපාලය ට පැමිණි විට මෙම ව්‍යාපෘතිය ක්‍රමානුකූලව වනු ඇති බවට  පොරොන්දු විය.මෙම විෂය බාර්දියා ජාතික උද්‍යානය ඉක්මවා යමින් ගවේෂණ කටයුතු වල නිරත වන ලෙසද  මාගෙන් ඉල්ලා සිටින ලදී.

මේ වාර්ථාව පිළිබද සියළුම තොරතුරු මා නොදන්නා නමුත් අලි ඇතුන් සහ ඔවුන්ගේ ක්‍රියාවලිය ගැන විශ්වාසය තබමි.මා දන්නා එකම කාරණාව නම් මේ ගමන හුදෙක් මා පිළිබදව නොවේ – මෙම ගමන මිනිසුන් එක් රැස් කොට යම් විශිෂ්ට දෙයක්  ගොඩ නැගීම ඒකායන බලාපොරොත්තුවයි.

“මෙයට සම්භන්ද සියළු දෙනාට පාඩම් බොහෝමයක් ඉගෙන ගැනීමට ඇත,මෙය සංක්‍රමණ මංකඩ ගැන විතරක්ම නොවිය යුතුයි – මෙයින් ඉගෙනගැනීමේ දොරටු බොහෝමයක් විවර වේවි”  අලි ඇත් සාමූහිකත්වය, ජනවාරි 2021

ඡායාරූප දායකත්වය – රයිනො මව සමග පැටවා, චිත්වාන් ජාතික උද්‍යානය